23

1.6K 324 253
                                    

Tae pov … [ present ]

ජන්කුක්ව ලේ වලින් නෑවිලා එයා මන් දිහා හරිම ආදරෙන් බලන් හිටියා ඔයාගෙ ආදරෙත් බොරුවක් නේද ජන්කුක් මන් දන්නවා එක ඔයා මිනිමැරුවෙක් ඔයා මගේ නංගිව මරපු මිනිමැරුවා

" ටේ "

එයා කතාකරද්දි කටින් ලේ ආවා මගේ ඇතුලේ ඉන්න ඔමේගා කෑගහනවා එයා මගේ නංගීව මරපු මිනිමැරුවා එයා මේක විදින්න ඔනේ මන් ඔයාට ආදරේ කරා ජන්කුක් එත් ඔයා මගේ නංගීගේ මිනිමැරුවා මගේ ආදරය මන් වලලා දැම්මා ජියොන් ජන්කුක් ඔයාගෙ වේදනාව මට දැන් සතුටක්

" ඔ....යා.... හි......ත.....න.. වි....දි.....හ..ට.... බෝ......ග....ම්... හො....ද.. කෙ....නෙ.....ක්.... නෙ....මෙ.... "

" මන් දන්නවා බොගම් හ්‍යොන්ග් ගැන ඔයා මට කියන්න ඔනේ නෑ ජන්කුක් "

එයා අමාරුවෙන් නැගිටලා කබඩ් එක අස්සෙ තිබ්බ ඩයරි එක අරන් මන් ගාවට ගෙනත් දුන්නා

" ටේ මැ....නි....ක  ඔ...යා...ට.... වෙ......ලා...ව....ක්.....  ති.....යෙ...ද්....දි....  මේ......ක.... කි....ය.....ව....න්...න....  ඔ....යා...ට...ම.... ඔ....ක්.....කො...ම..  තෙ...රෙ.....යි.... "

මට එයාගෙ ඩයරි එක ඔනේ නැ කියලා කියන්න හිතුවත් මගේ හිත කිව්වෙම එක ගන්න කියලා මන් මොකුත් කියන්නෙ නැතුව එයාගෙ ඩයරි එක ගත්තා

"ටේ ම..න්....  ඔ....යා....ට..... හු.....ග....ක්....  ආ...ද..රෙ...යි..... මැ...නි...ක....  ඔ...යා...ගේ....  අති.....න්.... මැ....රෙ..න...  එ....ක...ත්....  ම...ට... ස....තු....ටු....ක්....."

" මටත් ඔයා ඔහොම වේදනා විදිනවා බලන්න සතුටුයි ජන්කුක් ඔයා තවත් විදින්න ඔනා "

" වේද.....නා......ව.....  මො...ක..ක්..ද.... කිය....ලා....  දැ....නෙ..න්නේ.... නැ...තිවෙ...න්....න... එච්...චර....ට...ම..... එකෙ....න්...  වි...දි...න..වා.... ම..න්..... "

" ඔයාට විතරද වේදනාව දැනෙන්නෙ නැත්තේ ආහ්හ් මට මට අවු.5 දී අම්මායි තාත්තායි නැති වුනා මට හිටය එකම වස්තුව සුබින් එයාවත් ඔයා මගේන් උදුර ගත්තා ඔයාගෙ පහත් ආසාවන් වලට එයා ගොදුර උනා මන් වේදනාව කියන උපරිම තැනට ගිහින් තියෙන්නෙ ජන්කුක් "
" ටේ.... "

එයා එහෙමම පන නැතිව බිමට වැටුනා මන් එහෙමම එලියට යන්න දොර ඇරියා

My Alpha  Where stories live. Discover now