26

1.6K 306 163
                                    

Tae pov…

" බබාගේ අප්පාට මෙහෙම වුනේ ......."

මගේ ඔලුව නිකන් කැරෙකෙනවා වගේ ටික වේලාවක් ඇස් වහන් ඉදලා ආයේ ගුකි පැත්තට හැරිලා මන් ඒක කියන්න යද්දිම මාව පිටිපස්සෙන් කෙනෙක් බදා ගත්තා එ වෙන කවුරුත් නෙමෙ ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මගේ ජිමිනා මගේ යාලුවා එයා මාව බදා ගෙන ඔලුව දෙපැත්තට වනනවා ටේගුකිට එක කියන්න එපා කියලා එත් මන් අද තීරනයක් අරන් ආවේ මේක කොහොම හරි මන් කරන්න ඕනා ජිමිනා මාව බදාගෙනම හිටියා එයා මන් ගාව මේවෙලෙ මාව බදාගෙන ඉන්න එකත් මට ලොකු ශක්තියක් වුනා

"ගුකිගේ අප්පාට මෙහෙම වුනේ "

" ගුකිගේ අප්පා මැරුනේ කොහොමද පපා"

" අප්පාව මන් ..... "

" ගුකිගේ අප්පා මැරුනා කියලා ගුකිට කවුද කිව්වෙ "

එ කටහඩ අවුරුදු තුනක් මන් අහන්න බලන් හිටිය කටහඩ මන් කටහඩ ආපු පැත්තට ඉක්මනටම හැරුනා එතන හිටියේ අවුරුදු තුනකට කලින් මගේ අතින් මන් මරපු මගේ කුකි මගේ ආදරේ මේක හීනයක් ද ඔව්ව් මේක ලස්සන හීනයක් එත් හැමදාම මට මේ හීනේ ඉන්න ඕනා ලූනා මට කවදාවත්ම මේ හීනෙන් ඇහැරෙන්න ඔනේ නෑ ලූනා

කුකි එහෙම ටේගුකි ගාවට පහත් වෙලා එයාව වඩා ගත්තා ටේගුකි කුකි ගේ බෙල්ල බදාගෙන හිටියා හැමදාම මන් හීනේන් දැක්ක දේ මගේ කුකිගේ අත්වල අපේ ලමයා ඉන්න එක එත් මේකත් හීනයක්ම තමා මගේ ඇස් වල කදුලු හින්දා මට ඉස්සරහා පෙන්නෙ නැති වෙන්න බොද වුනා ඉස්සර කදුලු වලට මන් ආස වුනාත් අද මන් ඒකට වෛර කරනවා මේ කදුලු හින්දා මට මගේ කුකිව පෙන්නෙ නෑ මන් ඉක්මනට කදුලු පිහදැම්මා

" ටේගුකිට කවුද කිව්වෙ ගුකිගේ අප්පා නෑ කියලා "

" පපා තමා කිව්වෙ "

" ඉතින් ගුකිගේ අප්පා ගුකි ගාවනේ ඉන්නෙ "

" මගේ අප්පා ලූනා ගාවට ගිහින් පපා බොරු කීයන්නෙ නෑ ගුකිට "

My Alpha  Where stories live. Discover now