Jimin pov …
" මොකක්ද මේ සුදු කුඩු "
" ජිමින් ඔක ක්ලොරෆොයින් කියන බෙහෙත් වර්ගයක් ඒක වැඩිය ගත්තොත් අපේ ඇගේ අස්ථි දිරාපත් වෙනවා "
" මොකා "
" අනික සමාන්‍ය මනුස්සයෙක්ට හුගක් කල් ගත වෙනවා එත් අපි වගේ වෘක මිනිසුන්ට මේ බෙහෙත් එක සැරයක් ගත්තත් ඇති "
" ඔයා දැන් මේක "
" ඔහ්හ් මන් දැන් මේක ජන්කුක්ට දෙනවා එතකොට එයා විදවන හැටි මට බලන් ඉන්න පුලුවන් නේ "
මන් ටේගෙ මේ පැත්ත අදමයි දැක්කෙ
" ඔයාට කොහෙන්ද මේක "
" මට බෝගම් හ්‍යොන්ග් දුන්නා"
මට වේලාවකට හිතා ගන්න බෑ බෝගම් හ්‍යොන්ග් කරන දේවල් අපි දෙන්නට වඩා ජන්කුක්ව පලි ගන්න එයා හෙනම උනන්දුයි
" එයාට මේ පැක් එකට එන්න බෑ නේ එයා කොහමද දුන්නෙ "
" එයාගේ බීටා කෙනෙක්ගෙ අතින් මට මේක දුන්නෙ "
" හ්ම්ම් හරි ඔයා අදම ඔක කරන්න යනවද "
" නැතුව මන් අදම ඉවරයක් කරනවා ජන්කුක්ව "
මට හිතෙන්නෙ ටේ මොනා හරි හිතේ හන්ගන් ඉන්නවා කියලා
" ටේ ඔයා අවුලෙන්ද "
" නෑ මන් හොදින් "
" පරිස්සමෙන් කරන දෙයක් "
Suga pov…
දොයන්‍ට කලින් ජන්කුක උන දේවල් ටේට කියන්න එපා කිව්වා මේක තවත් එලියට යන එකෙන් හොද නැත්තෙ ජන්කුක්ටමය
" සුගා "
හොබි මන් ගාවට ආවා
" ඔහ් කියන්න හොබි "
" මේ සුබින්ට අයියා කෙනෙක් ඉන්නවා "
" ඔහ්හ් ඉතින් අපිට තාම හොයා ගන්න බැරි වුනානෙ එ කෙනාව "
" එත් මට පොඩි සැකයක් තියනවා ටේ ගැන "
" ටේ මෙ ජන්කුක්ගෙ මේට් "
" ඔහ්හ් අපේ පැක් එකෙ ඇල්ෆා මගේ මාමානේ මන් ඉතින් එයාගෙ මාර්ගෙන් මේ ගැන හොයලා බැලුවා ටේටත් නංගි කෙනෙක් ඉදලා තියනවා එයා අවුරුදු කිපයකට කලින් නැති වෙලා තියනවා අනික සැක හිතන දේ තමා එයාගෙ නංගී ගැන කිසිම තොරතුරක් නෑ අනික අපේ පැක් එකෙ තිබ්බ ටේගෙ පවුලෙ විස්තරෙත් නැ මන් හිතන්නෙ එකත් කවුරු හරි හොරකම් කරන්න ඇති "