30

2.7K 307 226
                                    

Jk pov…

" මැනික "

" කතා කරන්න එපා කුකි මන් යනවා "

" වැටෙයි මැනික හිමින් යන්න "

" මන් යන එකට කිසිම ප්‍රශ්නයක් නෑනේ "

" මන් එහෙම..."

"මොකුත් කියන්න එපා මන් දැන් දන්නවා ඔයා මට ආදරෙ නෑ කියලා මන් යනවා ජැක්සන්ගේ පැක් එකට "

" මැනික ඔයා නැතුව මන් කොහමද ඉන්නෙ "

" ඇයි ඔයාගෙ අර වටේ කැරකෙන කෙනා ඉන්නෙ මන් මොකටද "

" මැනික එයා අපේ පැක් එකෙ වැඩකටනේ අනික ඉයුන්හාට මේට් කෙනෙකුත් ඉන්නවා අනික පප්ස්ලා තුනකුත් ඉන්නවා මගේ වටේ කැරකෙන්නෙ මොකටද "

" ආහ් දැන් මන්ද බොරු කියන්නෙ ඔනි නෑ අප්පාත් එකයි පුතාත් එකයි ඔක්කොම එකයි එකෙක්වත් එපා මට "

" ගුකි මොනාද කරේ "

" මගේ ස්ටොබෙරි මිල්ශෙක් එක බිව්වා උදෙන්ම  "

" හරි මැනික මන් අරන් දෙන්නම් ඔයාට හුගක් මිල්ශෙක් හරිද "

" මිල්ශෙක් ඔනේ නෑ තව තියෙනවා"

" තව තියෙනවා නම් අරන් බොන්න ඒකට මොකද තරහාවෙන්නෙ "

" ජියොන් ජන්කුක් එක මන් මුලින් අරගත්ත මිල්ශෙක් එක "

මූන් ගොඩ් ලූනා මාව බේරගන්නකො

" මන් යනවා "

" ටේ කොහෙද මේ බෑග් එකක් උස්සන් යන්නෙ "

" මන් යනවා ජිමින් "

" අදත් ඔය දෙන්නා රන්ඩු උනාද "

එහෙම අහන් නම්ජුන් හ්‍යොන්ග් ආවා ටේට තාම මාස හතරයි එත් අපි දෙන්නා හැමදාම රන්ඩු වෙනවා අපි නෙමෙ ඇත්ත වශයෙන්ම ටේ තමා

" අනේ මන්දා හ්‍යොන්ග් මටනම් තෙරෙන්නෙ නෑ අද මන් මොකුත්ම කලේ නෑ උදේ නැගිට්ටලා වොශ්රූම් එකට ගිහින් එද්දි ටේ බෑග් එකකුත් උස්සන් පහලට යනවා "

" ඔව් මන් තමා මෙතන වැරැදි මට පිස්සු නෙ නිකන් රන්ඩු වෙන්න "

එහෙම කියල ටේ අඩන්න ගත්තා මන් ගිහින් බදා ගත්තාම එයා මාව තල්ලු කරලා ජින් හ්‍යොන්ග්ව බදා ගත්තා

My Alpha  Where stories live. Discover now