Tae pov…
මට සමාවෙන්න ජන්කුක් ඔයාව මට ඉක්මනින් මේ ලොකෙන් යවන්න බැරි උනාට සමාවෙන්න මට
එත් මගේ මේ හැසිරිම අහ් එ ගැන හිතලා ඔලුව නරක් කරගන්න ඔනෙ නෑ කොහොමත් මන් කරේ රගපෑමක් එච්චරයි
...................
" ඇල්ෆා අපි දැන් මොකද කරන්නෙ "
" මන් කියපු විදිහට ඔක්කොම ප්ලෑන් එකට අනුව වෙනවා හෙට රොජර්ෆ්ලාව ලැස්ති කරලා ජන්කුක්ව ඉවරයක් කරලා දාන්න"
" හරි ඇල්ෆා "
ජන්කුක් මගේ මල්ලිට කරපු දේට මන් ඔයාව නිකන් අතාරින්නෙ නෑ
( මන් රොජර්ස්ලා ගැන කියලා නැද්ද මන් අන්තිමට කියන්නම් අමතක වුනා සොරි )
Namjoon pov …
" ජිනි අපි කෑලැවට යනවා ඔයා පැක් හවුස් එකේ ඉන්න "
" මාත් එන්නම් මන් ඇවිදින එක හොදයිනේ "
" ඇවිදින එක හොදයි තමා එත් කැලෑවට එන්න එපා පැක් හවුස් එකෙ ඇතුලේ ඇවිදින්න "
මන් එහෙම කිව්වා විතරයි ජිනි ඔරවන් මගේ මූන ගාවට ලන්වුනා
" ඇල්ෆා නම්ජුන් ඔයා කියන්නෙ මේ පැක් හවුස් එක ඇතුලේ ඇවිද ඇවිද ඉන්න කියලද "
" ඔහ් ඔමේගා ජින් "
" ජුන් ජු.....න්..... මන් එන්නම්කො ආහ්හ් පැක් හවුස් එක ඇතුලෙ ඇවිදින්න කම්මැලි ජුන්න් ඔයා මට ආදරෙ නේද "
මගේ ශර්ට් එකෙ බොත්තම් එක්ක සෙල්ලම් කර කර කටත් උල් කරන් කියන ලස්සන මන් කොහොමද බෑ කියන්නේ ඔය හුරතල් මූනට
අනික දැන් එක්කන් යන්න බෑ කිව්වොත් මෙතන මන් ආදරේ නෑ කියලා අඩන්න ගනි" හ්ම් යමු ලැස්ති වෙන්න "
මන් එහෙම කිව්වා විතරයි එයා මගේ තොල් කිස් කරා එන්න එන්නම කිස් එක රලු වෙනවා දැනුන හින්දා මන් එයාගෙන් ඈත් වුනා
ඔයාගෙ උනුහුම මට ඕන වුනත් අපේ පප් ඉන්න හින්දා අකමැත්තෙන් උනාත් ඔයාගෙන් ඈත් වෙලා ඉන්නවා" ජිනි ලෑස්තිවෙන්න මන් අනිත් අයටත් කියලා එන්නම් "
Jk pov …