Tae pov…
මායි ජිමිනායි කැලෑවේ කතා කර කර ආවා ඇත්තම කිව්වොත් ජිමිනා විතරයි කතා කරන් ආවේ මන් නම් හිටියේ වෙන කල්පනාවක
ජන්කුක් ඇත්තටම සුබිනාව මරලා ඇතිද සුබින් වෙන මොකට හරිද ජන්කුක්ගේ නම කිව්වෙ
අනික මන් මුන්ලයිට් ඇමුලෙට් රින්ග් එක දාගෙන ඉන්නෙ එ කියන්නෙ මගේ ඔමේගා පාලනය වෙලා ඉන්නෙ ඔමේගාගේ හැගිමුත් පාලනය වෙනවානම් මන් ජන්කුක් එක්ක ඉද්දි එන හැගිම මොනවද
මන් ජන්කුක්ට නෑ එහෙම වෙන්න බෑ මන් බෝගම්ට ආදරේ කරන්නෙ මන් එයාට විතරයි ආදරෙ කරන්නෙ එහෙනම් බෝගම් හ්‍යොන්ග්ව දකිද්දි එන්නැති ජන්කුක්ව විතරක් දකිද්දි එන මේ අමුතු හැගිම මොනවද
" ටේ ටේ යාහ් පබෝ ඇහෙනවද "
" ආහ් කියන්න ජිමින් "
" මන් කියන එක අහන්ද හිටියේ "
" ඔහ් මන් අහන් හිටියේ "
" එහෙනම් කියන්න මන් මොනාද කිව්වෙ කියලා "
ජිමිනාත් එක වෙලාවකට මලහොන්තුවක් දැන් මන් අහන් හිටියෙ නෑ කියලා දැනගත්තොත් මන් අද ඉදලා ඉවරයි
" ටේ .. චිමි අපි ඉක්මනට පැක් හවුස් එකට යමු "
සුගා හ්‍යොන්ග් දෙවියෙක් වගේ ඇවිත් ජිමින්ගෙන් මාව බේරගත්තා
Jk pov…
මන් ගාවට දුවන් ආපු එක වෘකයෙක් මගේ ඇගට කඩා පනිද්දි මන් එ වෘකයාගෙ බෙල්ලෙන්ම හපලා ඔලුව ඇගෙන් වෙන් කරා තව රොජර්ස්ලා දෙන්නෙක් මාව පෙරලන් මගේ ඇග උඩ නැගලා නියපොතු වලන් මගේ ඇග හීරුවා එක්කෙනෙක්ව මන් ඈතට විසික් කරා අනිත් රොජර්ව කකුල හැපුවා එ වේදනාවෙන් එ රොජර් කෑගහද්දි මන් තව එ තුවාලය ගැඹුරටම මගේ නියපොතු වලින් හිරුවා එ රොජර්වත් මගෙන් ඇගෙන් අයින් කරලා ඉතුරු තුන් දෙනාව ඉවරයක් කරන්න බලද්දි මන් වැරැදි එතන දහයක් හිටියා මන් හිතුවට වඩා කට්ටිය වැඩි වෙලා
උන්ගේ දෙන්නෙක් මිනිස් ස්වරූපයට හැරිලා හිටියේ එ අයගෙ අතේ කිනිස්සක් තිබුනා එකත් නිකන් කිනිස්සක් නෙමෙ රීදි කිනිස්සක් රිදි වලින් පොඩි කැපුමක් ඇති එ වෘකයා මැරෙන්න උනාත් පුලුවන්
මන් සුගා හ්‍යොන්ග්ට මයින්ඩ් ලින්ක් එකෙන් ටේව පැක් හවුස් එකට අරන් යන්න කියලා පනිවිඩේ කිව්වා මට හැමොටම වඩා එයාව ආරක්ෂාව කරන්න ඔනා
එහෙමම දොයන්ට පනිවිඩේ යැව්වා අපේ කට්ටියව එක්කන් දැන්ම කැලෑවට එන්න කියලා
Tae pov…
සුගා හ්‍යොන්ග් පැක් හවුස් එකට යමු කිව්වාත් ජන්කුක් පෙන්නවත් නෑ
" හ්‍යොන්ග් ජන්කුක් කො "
" ජන්කුක් පොඩි වැඩකට ගියා අපි ඉක්මනටම යමු පැක් හවුස් එකට "
" එත් ජන්කුක් "
" ටේ එයා එයි අපි යමු "
ජිමින් එහෙම කියලා මාවත් ඇදන් අපි පැක් හවුස් එකට යන්න හැරුනා එත් මට මොකක්දො වැරැද්දක් වෙන්න යනවා වගේ හිතෙන්නෙ ඇයි ජන්කුක්ට කරදරයක් වගේ
" ටේ මොකද වුනේ "
" හ්‍යොන්ග් ජන්කුක් කො අපි එයා එක්කම යමු කො "
" එයා එයි ටේ අපි යමු ඉක්මනටම "
" මන් ජන්කුක් එක්කතමා එන්නෙ එයා නැතුව මන් එන්නෙ නැ මන් එයාව හොයන්න යනවා "
" ටේ ඔහොම ඉන්න "
මන් සුගා හ්‍යොන්ග්නුයි ජිමිනුයි මොනාද කියන්නෙ කියලා අහන්නෙ නැතුව ජන්කුක්ගේ සුවද ඉව අල්ලන් ගියා මන් දැක්කෙ
වෘකයො දෙන්නෙක් එයාව අල්ලන් ඉන්නවා එයා එයාගෙ වෘක ස්වරූපයට හැරිලා හිටියේ තව ජන්කුක්ගේ මුනේ අතේ ඇගෙ හැමතැනම ලේ
තව මිනිහෙක් එයාගේ අතේ තිබ්බ කිනිස්සෙන් ජන්කුක්ට අනින්න යනවා
නෑ නෑ ජන්කුක්.........
......................................................
අද ඩබල් අප්ඩෙට් ලමයි
ජන්කුක්ට මොනා වෙයිද 💔
ටේ ආදරෙ කරනවාද ...
කතාව ආයෙ ලබන සතියේ අප්ඩෙට් දෙන්නම් ( ඕතර්ට නිවාඩු )
කතාව කියවන කමෙන්ට් කරන හැමොටම තැන්ක්ස්
බායි
සරංහෙ ❤