Jk pov…
මාව වෘකයයො දෙන්නෙක් අල්ලන් හිටියා මට හෙලවෙන්නවත් බැරි විදිහට රිදි කිනිස්ස අතේ තියන් හිටපු කෙනා මට අනින්න ඉස්සරහට එනවත් එක්කම
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සුගා හ්‍යොන්ග් වෘක ස්වරූපයෙන් එ මිනිහගෙ ඇගට පැනලා එ මිනිහාව ඉවරයක් කරා එත් එක්කම අපේ පැක් එකේ කට්ටියත් ඇවිත් රොජර්ස්ලාව වට කර ගත්තාමන් ආයෙ මිනිස් ස්වරූපයට හැරිලා එතන ගස් බෙනයක් අස්සෙ තිබ්බ ශොටක් ඇද ගත්තා
සුගා හ්‍යොන්ග් මන් ඉන්න පැත්තට දුවන් ආවා එයත් මිනිස් ස්වරූපයට හැරිලා හිටියේ
" ජන්කුකා ප්‍රශ්නයක් නෑ නේද "
" නෑ හ්‍යොන්ග් හරි වෙලාවට හ්‍යොන්ග් ආවේ නැත්තම් මන් ඉවරයි "
" හ්ම්ම් "
" සුග් මන් බය වුනා ඔයාට තුවාල උනා ද "
එහෙම කියන් ජිමින් සුගා හ්යොන්ග්ව බදා ගත්තා
" මට මොකුත් උනේ නෑ චිමි බබා "
මට මේ දෙන්නව බලද්දි මට මතක්වුනේ ටේව එයා පරිස්සමෙන් පැක් හවුස් එකෙ ඉන්නවා ඇති
" ජන්කුක් ටේ කො "
" මගෙන් ඇයි ටේ ගැන අහන්නෙ "
" ටේ ඔයාව බලන්න දුවන් ආවෙ "" හ්‍යොන්ග් ජිමින් මොනාද මේ කියවන්නෙ "
" ජන්කුක් ඔයාට කරදරයක් කියලා ටේ ඔයාව හොයන් ආවා අපිත් එයාගෙ පිටිපස්සෙන්ම ආවා එතකොට තමා මන් දැක්කෙ ඔයාට කිනිස්සෙන් අනින්න යනවා කියලා ඉතින් මන් ඔයාව බේරගන්න ආවා "
" දැන් ටේ කො "
" චිමි ඔයාත් එක්කනේද ටේ හිටියේ "
" එයා ජන්කුක් ඉන්න පැත්තට දුවන් ආවා මන් ඔයා ඉන්න පැත්තට දුවන් ආවා මට ටේව මගහැරුනා "
" දැන් මගේ මැනික කො කියනවද "
" කලබල වෙන්න එපා එයාට මොකුත් වෙලා නැතුව ඇති "
" මන් යනවා ටේව හොයන්න "
" ජන්කුක් ඔයා ඉන්න ඔයාට තුවාල වෙලා තියෙන්නෙ "