කතාව ගැන පොඩි විස්තරයක්..
හෙඩ් බේටා - පැක් එකේ හෙඩ් ඇල්ෆට තමන්ටම කියලා බේටා කෙනෙක් ඉන්නවා.. ඒ කියන්නේ ඇල්ෆා නැති වෙලාවට පැක් එකේ වැඩ බලන්න.. ඇල්ෆා වෙනුවට සටන් වලට යන කෙනෙක්.. මේ කෙනා ගොඩාක් වෙලාවට ශක්තිමත්.. ඇල්ෆාට ගොඩක් විශ්වාස වන්ත කෙනෙක් තමයි ගන්නේ..
මයින්ඩ් ලින්ක් - පැක් එකේ අය අතර අදහස් මනස හරහා හුවමාරු කර ගන්න විදියක්.. සාමාන්‍යයෙන් මේට්ලා දෙන්නෙක් මාක් කරාට පස්සේ මෙහෙම පුලුවන් වෙනවා වගේම පැක් එකේ හෙඩ් ඇල්ෆා අනිත් අයත් එක්ක අදහස් හුවමාරු කරගන්නත් මේ ක්‍රමේ පාවිච්චි කරනවා..
මේ කතාවෙදි මම බ්ලැක් ඇල්ෆා පැක් එක ටිකක් ග්‍රාමීය පැත්තක කදු අතරේ ජීවත් වෙන විදියට තමයි ලියන්නේ.. ඒ කියන්නේ වාහන නෑ.. ෆෝන් හැමෝ ගාවම නෑ.. පැක් එකක් කියන්නේ පොඩි ගමක් වගේ.. එයාලා හිම වලින් බලපෑමක් නෑ.. මම කලින් කියලා තියනවනේ එටාලගේ ශරීර උශ්නත්වය ගොඩක් වැඩි කියලා..
එයාලා ජීවත් වෙන්නේ අශ්වයෝ එක්ක..
මේ තියෙන්නේ ගෙවල්මට කතාව මැවුනු විදිය ඔයාලටත් ලේසියෙන් මවාගන්න ඕන නිසයි මේ ටික දැම්මේ.. මොනවහරි ගැටලුවක් තියනවනම් අහන්න..
ඔහ්.. මේ ඉන්නේ වීනු.. මායාකාරි
ඉස්සරහට එන චරිත ටික දාන්නම් ඒ වෙලාවට..මගේ ඇල්ෆා කෙල්ල හොයන්න මම ගූගල් එකේ වරුවක් උඩ පහල ගියා.. මම සාමානයෙන් කොරියන් ගර්ස්ලා මේන් කැරැක්ටර් එකට දාලා ලියන්නේ නැති නිසා හරිම අමාරුවක වැටුනා හිතට වැදෙන රූපයක් හොයාගන්න.. ඒත් මේ රූපේ දැක්ක ගමන් මම තීරනය කලා මෙයා තමයි මගේ බ්ලැක් ඇල්ෆා කෙල්ල කියලා..
මේ පාවිච්චි කරන රූප එකකවත් අයිතිය මා සතු නොවන අතර ක්‍රෙඩිඩ් ගෝස් ටු ටෲ ඕනර්..
එපමනයි..
මේ න යන්න නෙවෙයි නේද?
එපමණයි..
අයියෝ මගේ සිංහල..