ටේහියුන් සෙමින් සිරමැදිරි කරා ලං විය.ඒ වනවිටත් නම්ජූන් කුමරුව ටේහියුන් ගේ සහායකයින් මුදවාගෙන තිබුනි.
" ටේ....
ටේ දුටු විගස නම්ජූන් සිය මලනුවන්ව තදින් වැලදගත්තේ දෑසින් නැගෙන කදුලුත් සමගයි.
" මං පියානන්ව මැරුවේ නෑ ටේ..."
" අනී හියුන් .අඩන්න එපා මං දන්නව ...මෙතන ගොඩක් වෙලා ඉන්න බෑ....හියුන් ඉක්මනට මේ අයත් එක්ක යන්න"
ටේ වටපිට බැලුවේ සෙබලු පිලිබද සෝදිසි කරන්න.
" නිවටේක් වගේ පලායන්න මට බෑ ටේ...."
නම්ජූන් තරයේ එලෙස පැවසුවේ සිය නිර්දෝශීබාවය කෙසේ හෝ ඔප්පු කිරීමේ අදහසින්.
" අනේ හියුන්...කරුනාකරලා පිටත් වෙන්න..ජිමින් එලියෙ ඇති..යුන්ගි හියුන් අපිට උදව් කරනව...අපි මීශිල්ගෙන් රාජ්ය බේරගන්න නම් කැපවීම් කරන්න ඕනි .."
ටේ ගෙ ඇස් අග නලියන කදුලු නම්ජූන්ව මොහොතකට නිහඩ කලා.
" ඒ ඔබේ මෑනියන් ටේ.......
" මෑණියන් වුනත් නැතත් රාජ්යයට පක්ශ්පාතී සේවකයකුගෙ වගකීමයි ඉටු කරන්නෙ..කරුනාකරලා හියුන්...අපේ රාජ්ය........"
ටේට ඉතුරු ටික සම්පූර්න කරන්න නොලැබුනේ මාලිගාවෙ මුරකරන සෙබලුන් කතා කරන සද්දයක් නිසා.ටේහියුන්ව තරයෙ වැලදගත් නම්ජූන් කුමරු අකමැත්තෙන් වුනත් මාලිගාවෙන් පැන යෑමට එකග වුනා.
ඉන්පසුව සෙබලුන්ට නොදැනෙන්න ටේහියුන්ත් රහසේ සිය මාලිගයට ඇතුල් වුනා.
Jk pov
ආව් ...මගෙ සූටිත්තන් කකුල.. මට එකපාරට ඇහැරුනේ කකුල හිරි වැටිලා නිසා.අම්මෝහ් දහයක් සෙට් වෙල හොදටම නෙලල වගේ...
එකපාරක් ඉත්තෑවෙක්ගෙ හිස් කබලකට මනුස්සෙක්ගේ උකුල් ඇටේක කෑල්ලක් සෙට් කරපු වෙලාවෙ අප්පා මාව පැය එකහමාරක් ගෙයින් එලියෙ හිට්ටෝලා තිබ්බා...
හුම්..ඒ වගේද මේක ..
උදේ ඉදන් රෑ වෙනකන්......
අයියෝ මගේ සූටි කකුල්............මං හිමීට කකුල් අත ගෑවා..රිදෙනව තමා..ඒත් මට ඒ ගැන පසුතැවීමක් නැ..මං මේවා ඉවසන්නේ මගේ ටේ නිසා..මට ගෙදර මතක් වෙනව ...
ඒත් මට ටේව දලා යන්න හිතෙන්නෑ...
දෙතැනක මං හිරවෙලා......
ඒත් ටේගෙ උනුහුමේ ඉද්දි ඒ කිසිදෙයක් මතක නෑ..
මං හොයන්නෙ ඒ උනුහුම විතරයි....
YOU ARE READING
My Love From The Future|taekook
Historical FictionBaby, you are my world. Without your smiles, nothing makes any sense. I'm sorry for hurting you badly. Pardon me. ""*මගේ මැණික කූ,* *අහසේ ඇති තරුවක* *අයිතිය හොයන* *මම විය වැලි කැටය* *මහ පොළොවේ* *දිනක හැකි වොතොත්* *එන්න අහසට* *විය හැකි ද මට* *පමණක්...