@2021
" ජියොන්, ජියොන්....
කුක්ගෙ ඔම්මා ගෙ කටේ සද්දෙන් අප්පට ඇහැරුනා.
ඊයේ රෑ ජන්කුක් ලග ඉදල එහෙම්ම නින්ද ගිහින්.අප්පා නිදි ගැට කඩ කඩ කණ්නාඩි දෙක දාගත්තෙ එයාගෙ ආදරණීය වයිෆ් කුංචනාද කරන්නෙ මොකද කියලා බලන්න." ඇයි....
" ඔයාගෙ අර මහ ලොකු විද්‍යාඥ යාලුවා ලයින් එකේ...
කූගෙ ඔම්මා පෝන් එක අප්ප අතට දීලා යන්න ගියා.ජන්කුක් අසනීප වුන දවසෙ ඉදන් එයා එහෙමයි.කුක් ගෙ අප්පා එක්ක වචන දහයක් වත් හරියට කතා කරන්නෑ....
" හෙලෝ....යේස් ........
අප්පා පෝන් එක අරන් එලියට යනකන් ඉදලා ඔම්මා කුක් ලගට ආවා.
හැමදාම වගේ කුක් දැක්කාම ඔම්මට කදුලු පාලනය කරගන්න බෑ.
" කුකී....අනේ ඕම ඉන්න එපා පැටියෝ...මගෙ චූට් පැටියා ඕම නිදන් ඉන්න කොල්ලෙක්ද?අර බනානා ශේක් කේස් එක එහෙම්මමයි....කෝ නැගිටලා බොන්නකෝ...
ජන්කුක්ගෙ පණ නැති අතක් අල්ලගෙන සද්දයක් නොනැගෙන්න ඔම්මා ඉකිගැහුවා..
" මිස්, ජන්කුක් සර්ගේ ලික්විඩ් ටික දැන් දෙන්න ඕනි....
ඒ වෙලාවෙ කාමරේට ආවෙ නර්ස්.
ඔව් ,කුක්ගෙ අප්පා ප්‍රොෆෙසර් ජියොන් මුලු ගේම හොස්පිට්ල් එකක් කරල තියෙන්නෙ.කුක්ගෙ අම්මා ජන්කුක්ගෙ ඔලුවට කිස් එකක් දීලා කාමරෙන් එලියට එද්දි දැක්කෙ පෝන් එක කනෙ ගහන් ඉන්න ජියොන්ව,
කුක්ගෙ අප්පව..." හරි මං කැෆේ එකට එන්නම්, ඕකේ තෑන්ක්ස් අ ලොට් ඩොක්ටර්, නෑ..මං ඇවිත්ම කියන්නම්..යේස්....ඕකේ....බායි....."
අප්පා පෝන් එක තියලා ඔම්මා දිහාට හැරිලා ඔම්මගෙ උරහිසෙන් අත් දෙක තියා ගත්තා.
" සේහි,ප්ලීස් අන්ඩස්ටෑන්ඩ්...කුක්ව බලාගන්න..මං එයාව ආපහු ගේනව..එතකන් ඉවසන්න....."
ඔම්මට ෆෝ හෙඩ් කිස් එකක් දීලා අප්පා රූම් එකට ගියෙ වොශ් දාන්න යන්න.
" ජියොන්.....ප්ලීස් මොනාහරි කරන්න..මගෙ දරු පැටියව මට ඕනි...."
අප්පා එලියට යද්දි ඔම්මා කිව්වෙ ඇස් වලට කදුලු පුරවගෙන.
YOU ARE READING
My Love From The Future|taekook
Historical FictionBaby, you are my world. Without your smiles, nothing makes any sense. I'm sorry for hurting you badly. Pardon me. ""*මගේ මැණික කූ,* *අහසේ ඇති තරුවක* *අයිතිය හොයන* *මම විය වැලි කැටය* *මහ පොළොවේ* *දිනක හැකි වොතොත්* *එන්න අහසට* *විය හැකි ද මට* *පමණක්...