chapter 29

1.1K 214 197
                                    

_______🍃

@2021,

  

           "ටේ ..ටේ.......

            " ටේ..............

           
             " ටේහියුන්.........

              " යා...කිම් ටේහියුන්......

          " ජිමින් තමුසෙට පිස්සුද ඕයි මගෙ කන ගලවන්නද හදන්නේ? ඔච්චර සද්දෙට බෙරිහන් දෙන්නේ?

ටේහියුන්  කිව්වෙ කාර් එක පාර අයිනෙන් නතරකරන ගමන්.

" මේ අහනව ටේහියුන්....හොදට අහගන්නව  මට කියන්න දැන් මේ යන්නෙ කොහෙද කියලා..."

   ජිමින් කිව්වෙ උදේ නිදිමතෙන් ටේ තමන්ව කාරෙකට දාගන්නව ඇර වෙන දෙයක් මතක නැති නිසා ...

  " බූසාන් වලට .........

ටේ හියුන් කිව්වෙ කාර් එකේ GPS එක දිහා ටික වෙලාවක් බලල  ....

  " මොකාආආආආආආආආක්!

" දෙයියනෙ ජිමින්...ප්ලීස් හිමීට කතාකරනවකෝ....බෙරිහන් දෙන්නේ..ලගපාතක මොකුත් උල් දෙයක් නැතිවුන එක ගැන සතුටු වෙනව...තමුසෙගෙ ඔය කටට බස්සවන්න  ...."

   ටේ කිව්වාම ජිමින් ගෙ කට වැහුනත් ටේ අදත් යන්නෙ වැඩකට නැති ගමනක් කියලා නම් ජිමින් හොදටම දැනන් හිටියා...

" ටේ ඔයා ආයෙත් අර මාලිගාවද හොයන්නේ?ප්ලීස් තේරුම් ගන්නවකෝ ඔය මාලිගාවෙ තමුසෙට හීනෙන් පේන හාපැටියෙක් නෑ කියලා..."

  ජිමින් කිව්වෙ කා එකේ එකපැත්තක ඔලුව සද්දෙට ගහගන්න ගමන්...

ටේහියුන් මෙ එයාගෙ හීනෙ පස්සෙන් යන පලවෙනි පාර නෙමේ...පරණ පන්සල් කීයකට නම්
ජිමින් වත් ඇදන් යන්න ඇත්ද මේ බූරුවා......

" ප්ලීස් ජිමින් අපි මේ පන්සලටත් ගිහින් බලමු, අපරදේනෙ දේගු වල ඉදන් තෙල් පුච්චන් ආවටත් පාඩුයිනෙ...අනික එයා සතෙක් නෙමේ ජිමින් මං කිව්වෙ එයා හාවෙක් වගේ කියල විතරයි...."

ටේ කිව්වෙ ආයෙම කා එක ස්ටාර්ට් කරන ගමන්...

මතක ඇති කාලෙක ඉදන් ටේගෙ හීන වල ඉන්න පුංචි කුමාරයා..මූන ඇපැහැදිලි හා පැටියා....එතකොට මාලිගාව...

මේ හීන වල අගක් මුලක්  හොයාගන්න ටේ කොරියාවෙ පරන මාලිගාවල් පන්සල් හැම එකකටම ගියා...

My Love From The Future|taekook Wo Geschichten leben. Entdecke jetzt