දිනක අහම්බයෙන් මාලයක් නෙත
ගැටුනා...
මුරන්ඩු සිත කලේ
දගම දග හොර වැඩක්...
පිය නෙත් වලින් වසන් වී..
මාලේ කූ සතු වුනා ..
මාලේ දමා හැඩ බැලූ සැනින් මා
නතර වූයේ අතීත රාජධානියක...
ඔබ හමුවූන ඒ දින ආදටත්
කරවයි මා සුවපත්..
හරිම පුදුමයි මටත්...
මා ඔබට ඇබ්බැහි වූයෙ කෙසේද?කුමරුවෙක් ඔබ රූමත්
දකිනා සිත් කරයි මුසපත්...
මගෙ හදවත මටත් හිරෙන්..
ලැගුම් ගෙන ඔය හිතේ හොරෙන්..
කවදා කෙසෙ සිදු වියද
නොදන්න නමුත් අපි
බැදී අවසන් ආත්මයන් නමින්..ආදරය නමින් පැල කලා
අපේ පුංචි උද්‍යානයේ විලෝ පැලයක්..විශ්වාසයි මේ පැලේ..
කරවයි අපේ ආදරය....
සංකේත්වත් ..දින සති ගත වුනා
වෙන් වෙන දින ගතවුනා..
මට සමාවෙන්න...
මැනික ඔයා දාලා
යන්න් මට සිදු වුනා...
මා තුරුලට ගෙන ඔබත් සමගම ගියා
අවසන් ගමන් නමුදු
කෙදිනකවත් නොමවිය අපේ ආලය නැවතුනේ....මට මතකයි ඔබ මාගෙන
ඔබ තුරුලට දුන් පොරොන්දුවක්..
" මම ඔයාව හොයාගෙන එනව මගෙ කූ
ආත්ම ගානක් ගියත්"
දුන් පොරොන්දුව එහෙම්ම
රැක්කා මගෙ ටේ ටේ
ආත්ම ගානක් ගියත්
ඒ අවසන් ගමන් ගිය
උද්‍යානයේදී අද අපි
ආයේ එක්වුනා..
කී ලෙසම විලෝ පැලේ
අපේ ආදරේට සාක්ශි දැරුවා..
මං හරි වාසනාවන්තයි මගෙ ආදරේ ඔයාට දෙන්න මැනික..
හැම ආත්මෙකම මේ වගේ.
මගෙ විතරක් වෙන්න ටේ
ආදරෙයි මගෙ පණ
එදාටත් මේ වගේම
විලෝ පැලේ අපේ
ආදරේ ගැන සාක්ශි දරයි.....~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
JeonMikiiතෑන්ක්ස් දෙව්...🍃♥️
ඒ වචන වලට......♥️♥️♥️♥️♥️♥️♥️♥️
මට ගොඩක් වටිනව ඒක..♥️♥️♥️♥️♥️•••••••••••••••••••••••••••••
ටේහියුන් කූට මහමෙරක් ආදරේ කරා...
මූන දැක්ක ගමන් ආදරේ හිතෙන්න පුලුවන්ද?
අපෝ බැ...
ඒත් ආදරේ දැනෙනව....♥️
එයාට ඒක දැනුන...
ආදරේදී ආර්මාර්තකාමී වෙන්න පුලුවන්...
ඔව් ආදරේ කරද්දි මිනිස්සු අන්ධයො වගේ..
තමන්ගෙ ආදරෙ අත් අතරට අරන් මුලු ලෝකෙන්ම හංගගන්න ඕනි...
ටේත් හිතුවෙ ඒමය්....
ආදරේ නිසා එයා අන්ධ වුනා..
කුක්ව ආපහු යැව්වෙ නෑ...
ඒ නිසා අන්තිමට ඒ දෙන්නට වෙන් වෙන්න වුනා...
ටේ කොච්චර පසුතැවෙන්න ඇත්ද?
ආත්ම ගානක් එයා කූ වෙනුවෙන් ඒ කරපු වැරැද්දට විදෙව්වා..
කායිකව නෙමේ..
කායික වේදනා නම් මොනාද...
ඒත් හිතෙන් විදවද්දි...
ඒක දරාගන්න් බෑ ....
ඒ පසුතැවීම තමයි ටෙට කූව හොයාගන්න උදව් කරේ....♥️
أنت تقرأ
My Love From The Future|taekook
أدب تاريخيBaby, you are my world. Without your smiles, nothing makes any sense. I'm sorry for hurting you badly. Pardon me. ""*මගේ මැණික කූ,* *අහසේ ඇති තරුවක* *අයිතිය හොයන* *මම විය වැලි කැටය* *මහ පොළොවේ* *දිනක හැකි වොතොත්* *එන්න අහසට* *විය හැකි ද මට* *පමණක්...