"ජේහොප්, අපි ප්‍රශ්නයක්......
ජිමින් සේනාව දිහා බලන් ඉද්දි එතනට දුවගෙන ආවෙ උස ගොඩක් පළල් උරහිස් තියෙන කෙනෙක්.
එයාව දැක්ක හැටියෙ කවුද කියලා අදුරගන්න වැඩි වෙලාවක් ගියේ නෑ." ඔයා?ඔයා නේද එදා ටේට මොනවද කිව්වෙ අගනුවරදි?
ජිමින් අහද්දි ඒ කොල්ලා හිනාවෙලා ඔලුව වැනුවා.
" ඔව් ජිමින් ඒ මං...අපි ඉක්මනට මාලිගාවට යන්න ඕනි හෝප්....
" පොඩ්ඩක් ඉන්න ඔයා කොහොමද මගෙ නම දන්නේ?
ජිමින්ට මේ වෙන හැමදෙයක්ම ගැනම ලොකු පුදුමයක් තියෙන්නෙ.
පොලොව යට යුද පුහුනුව ලබන සෙබලු.
එතකොට මේ කොල්ලො දෙන්නා..." ජිමින් මේ ඉන්නෙ ජින්..එතකොට මං ජේහෝප්, අපි ඔයාව දන්නේ ටේහියුන් කුමරු නිසා...එතුමා මෙහෙ ආවම වැඩියෙන්ම කියවනෙ ඔයා ගැන"
ජිමින්ට පොඩි ආඩම්බරයක් නොදැනුනාමත් නෙමේ .ඒත් මෙච්චර හරියක් ජිමින්ට හංගපු එක ගන නම් ජිමින් හිටියෙ ලොකු තරහකින්.
"ඉක්ම්නට මාලිගාවට යන්න ඕනි ජිමින්...දැන් ටිකකට කලින් සෙබලු පන්සීයක් විතර මාලිගාව ඇතුලට ගියා.., කුමරු ගෙ ආරක්ශාවට අඩුම ඉන්නෙත් සෙබලු දෙසීයක්ක් විතර..."
ජින් කියද්දි ජිමිනුත් ඔලුව වැනුවෙ කාලය ගොඩක් වටින නිස." මේච්චර ගොඩක් එක්ක එලියෙන් යනඑක අවදානම් නැද්ද?
ජිමින් එච්චර වෙලා කල්පනා කරපු ප්‍රශ්නෙ එලියට දැම්මා." කවුද කිව්වෙ එලියෙන් යනව කියලා,මෙතන ඉදන් නීල මකර අවන්හලට රහස් බිම් පාරක් තියෙනව.එතන ඉදන් මාලිගාවට යන එක එච්චර දෙයක් නෙමේ නේ...
ජේහොප් කියද්දියි ජිමින්ට තේරුනා...හැමදාම රෑට ටේ නීලමකර අවන්හලට හොරෙන් පනින හේතුව..
" යාහ්..කිම් ටේහියුන්..තමුන් අහුවෙනවකෝ මට....
ජිමින් අත් දෙකත් මිටමොලවන් කැගහද්දි ජිනුයි ජේහොපුයි මූනෙනෙ මූන බලාගත්තෙ ටේ කියන්නෙ කුමරයෙක් බව ජිමින් දන්නැද්ද වගේ මූඩ් එකකින්...
මේ අතර යුන්ගී ජන්කුක් ඉන්න තැනට වෙලා බලන් හිටියෙ ජිමින් එනකන්.ජන්කුක් ඉන්න තත්වෙත් එක්ක කොහොමත් එයාට ටේටයි නම්ජූන්ටයි උදව් කරන්න බැරි වෙනව.
YOU ARE READING
My Love From The Future|taekook
Historical FictionBaby, you are my world. Without your smiles, nothing makes any sense. I'm sorry for hurting you badly. Pardon me. ""*මගේ මැණික කූ,* *අහසේ ඇති තරුවක* *අයිතිය හොයන* *මම විය වැලි කැටය* *මහ පොළොවේ* *දිනක හැකි වොතොත්* *එන්න අහසට* *විය හැකි ද මට* *පමණක්...