🦋Notice 🦋

408 79 45
                                    

හෙලෝ කට්ටිය..කාලෙකින් නේ🙂..මම ආවේ ඔයලාට දෙයක් කියලා යන්න..ඇත්තටම මේක අප්ඩේට් එකක් කියලා හිතුවා නම් මට ඇත්තටම සමා වෙන්න..💔

මේකයි මම කියන්න ආවේ....පහුගිය දවස් වල මම හෙන ෆී එකේ හිටියේ..ඒ නිසා තමා මම කතා ගොඩක් පබ්ලිශ් කලේ..ඒත් මම නොහිතපු විදිහට වැඩ වලට හිර උනා..ඒකයි මට අප්ඩේට්ස් දෙන්න බැරි උනේ..ගොඩක් අය ප්‍රයිවෙට් මැසේජ් දාලා තිබ්බා කතාව දෙන්නෙ නැද්ද කියලා අහලා..ඇත්තටම සොරි අන්තිම එපිසෝඩ් එක මෙච්චර පරක්කු කරනවාට..ආයේ පාරක් සමා වෙන්නෙ..

ඇත්තටම මම දැන් ඉන්න condition එක ගැන කතා කරලා වැඩක් නෑ..මම ගොඩක් වැඩ වලට හිර වෙලා ඉන්නේ..අඩුම මට නිදහසේ නිදා ගන්නවත් වෙලාවක් නෑ..ඇත්තටම මට ඒක දරා ගන්න බෑ..මම හරියට mentally   වැටිලා ඉන්නේ..ඇත්තටම මට ගොඩක් අමාරුයි..මට ගොඩක් උදව් කලාMinTharushi akkii..එයා මගේ හිත ගොඩක් හැදුවා..තැන්ක්ස් අක්කී..ආදරෙයි  🖤🖤🖤

බය වෙන්න එපා ඔයලා මම ඔයලාට මේ සතිය ඉවර වෙන්න ඉස්සෙල්ලා කොහොම හරි එපිසෝඩ් එක දෙනවා..ඒක මම පොරොන්දු වෙනවා..අනික තමා මම දැන් ongoing ඔක්කොම අන්පබ්ලිශ් කලා..වැම්පයර් එක හැර..promise එක ඉවර උනාම මම එකින් එක ආයේ පබ්ලිශ් කරනවා..මොකද ඔයලා ඒවායේ අප්ඩේට් ඉල්ලද්දී මට නොදී ඉන්න හිත දෙන්නේ නෑ..ඒකයි..ඒවා  තියෙද්දිනේ අප්ඩේට් ඉල්ලන්නේ..ඒ නිසා මම ඔක්කොම අන්පබ්ලිශ් කලා..ඒ වගේම මම හිතුනොත් The truth Untold delet කරනවා..ඒකයි කියන්න ඕනේ උනේ...කොහොමත් මාසයක් යනකන් වගේ මේ situation එක තියේ..ඊට පස්සේ back to normal උනාම මම ඔයාලට කලින් දුන්නා වගේම දෙන්නම්..ඒ වගේම ගොඩක් අය Rm ගේ එකක් ඉල්ලුවා..සමහර විට promise ලිව්වට පස්සේ මම අනිත් ඒවා එහෙම්ම තියෙද්දී Rm ගේ අලුත්ම එකකින් එයි..

එහෙනම් මේක කියෙව්ව හැමෝටම තැන්ක්ස්..පරිස්සමෙන් ඉන්න.. 🖤

Love you kurukurunaks 🦋🦋🦋🦋

Lihdewmini 🦋🦋🦋🦋

🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]Where stories live. Discover now