මාව දැකලා යුන්ගි ඔප්පා අත වැනුව නිසා මමත් ඉක්මනට දුවලා ගිහින් කාර් එකට නැග්ගා..තව පොඩ්ඩෙන් බූමී වන්දනාව කරනවා company එක ඉස්සරහ මෙච්චර කල් කරපු සේවයට කෘතගුණ සැලකීමක් වශයෙන්🥴..කාර් එකට නැග්ග මම ඉද ගත්තේ මැරිලා වගේ..ටික වෙලාවක් යනකන් සද්දයක් නැති නිසා මම ඇස් ඇරලා ඔප්පා ඉන්න පැත්ත බැලුවාම ඔප්පාගේ ඇස් දෙකත් ලොකු කරන් මන් දිහා බලන් හිටියෙ නිකන් හොල්මනක් දැක්කා වගේ...ඒ නිසාම මම
💟 වේ ඔප්පා..ඇයි යන්නේ නැත්තේ..😳
මම එහෙම අහද්දී ඔප්පා මගේ නලලට අත තියලා බැලුවා..
🖤 නුරා..ඔයා හොදින්ද??😕
💟 හ්ම්..මම හොදින්..යමුද??🙂
🖤 ඒත් ඔයාට කෝල් කරපු වෙලාවේ ඔයා vomit කරනවා ඇහුනා😕..ඉතින් ඔයා කොහොමද හොදින් ඉන්නේ..😒
💟 අයියෝ ඔප්පා..මගෙ ඔලුව පොඩ්ඩක් රිදෙනවා😖..ඒකයි..ඒකෙ අමාරුවට තමා මට Vomit උනේ..පුලුවන් නම් මට lime juice එකක් අරන් දෙන්නකෝ..vomit වෙලා කටත් එක්ක අප්පිරියයි..😕
මම කිව්වේ ඇස් පියා ගෙනමයි..
🖤 හ්ම්..හරි..☺️
එහෙම කියලා ඔප්පා මගේ පැත්තට ආවා..මට ඒක දැනුනෙ එයාගේ කොන්ඩේ මගේ මූනේ ගෑවුන නිසා..ඒකට ඇත්තටම කිචි..
💟 ඒ ඔප්පා..එහාට වෙන්නකෝ..කුචි..😆
🖤 කුචි තමා..සීට් බෙල්ට් එක දාගන්න දන්නෙ නැද්ද අහ්..😅
ඔප්පා එක කිව්වෙ හිනා වෙලා..ඒකට නම් මගේ මූඩ් ෆික්ස් උනා..
ටික වෙලාවක් යනකන් අපි දෙන්නාගෙන් කවුරුත් කතා කලේ නෑ..මමත් ඔලුව රිදෙන නිසා හේත්තුවක් දාන් හිටියේ..ඒත් ඔප්පා එකපාරටම..
🖤 නුරා..ඇත්තටම ඔයා හොදින්ද??😕 මම තනියම යන්නම්..ඔයා පොඩ්ඩක් රෙස්ට් කරන්න..
💟 හ්ම්..හරි එහෙනම්..😊
මම එහෙම කිව්වාට පස්සේ අපි දෙන්නා ගෙදර ආවා..මාව දැක්කා විතරයි අජුම්මා..
🧤 අහ්..ආවද??☺️
💟 නේ අජුම්මා..😊
🖤 අජුම්මා..මේ මෙයා ලෙඩ පාටයි නේ..🙄
YOU ARE READING
🦋𝑷𝒓𝒐𝒎𝒊𝒔𝒆 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 ]
Fanfictionමට සමා වෙන්න..ඔයා ඒ දේ කරනවා නේ..මට පොරොන්දු වෙන්න.. - Min Yoongi Fan Fiction - Promise ©July 2021 @Boboi_kitty