එන්න ළමයි පෝළිමට එන්න....
මේ ඉන්නේ කිම් හරු, සරළවම කිවුවොත් පිස්සු කෙල්ලෙක්, පෙනුමෙන්ම පොඩි අයිඩියා එකක් එන්න ඇති කියලා හිතනවා,
මේ ඉන්නේ හරුයාගෙ බොක්ක, ජෙනියා
මේ තමා අපේ කොල්ලා, කුකී බබා, හම්මෝ හුරතලේ නේදකතාවේ ටයිටල් එකෙන්ම තේරෙනවනේ මෙතන ආදරයක් ගැන තමා කියන්න යන්නේ කියලා,
පාසල් කාලේ ඇති වෙන ආදර කතා වලින් කීයෙන් කීයද සතුටින් අවසන් වෙන්නෙ, අපි බලමු කොහොමද මෙයාලගෙ ආදරෙත් ගලාගෙන යන්නෙ කියලා,
දැනට මේ 3 දෙනාව හදුන්වලා දෙන්නම් ඉස්සරහට එයාලා ගැන විස්තර කරන්නම් පවුල් පසුබිම් එක්කම,
ඒ වගේම විවෘත මනසකින් කියවන්න, එක රාමුවකට කොටු නොවි, කතාව කතාවක් විදිහට කියවන්න, විදින්න
අදහස් අපිත් එක්ක බෙදා ගන්න, ඒ වගේම ජිවිතේ තේරුම් අරන් ලස්සනට ජීවත් වෙන්න, ජිවිතේ හැමදාමත් එකම විදිහට තියෙන්නෙ නෑ කියන එක හැමතිස්සෙම හිතන්න, සතුට වගේම දුකත් එක ලග තියෙන්නෙ,
ජිවිතේ විදින්න, විදවන්න එපා
වැදගත්ම දේ, තමන්ගෙ අම්මට තාත්තාට සහොදර සහොදරියන්ට ජිවිතේ මුල් තැන දෙන්න, කවුරු ජීවිතේ ට ආවාත් අපේ ඕනිම දේකට දෙපාරක් හිතන්නේ නැතුව අපිත් එක්ක ඉන්නේ එයාලා, ඒ වගේම තීරණයක් ගන්න කලින් එක පාරක් නෙමේ දහ පාරක් හිතන්න,
ඉතිං ඒ හැමදේම හිතේ තියාගෙන, මේ කතාවත් එක්ක එකතු වෙන්න.
ස්තූති .....
සරන්හේ .....
💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
YOU ARE READING
My love... no limit, no boundaries [COMPLETED]
Fanfic'.......... හා පැටියාව ළඟට ගෙන්නලා කිස් එකක් දුන්නේ හරිම හුරතල් නිසා, අම්මෝ හා බෝලේ රතු වුනා...' හරු " මං මේ කල්පනා කලේ Peacock කියන්නේ මොණ රටද කියලා....." හරු '.......ඉන්නේ හරියට කොල්ලෙක් වගේ, කාටවත් බය නෑ.....' කුකී