ආදරෙයි අහසක් තරම්...........
🎀ඔන්න බෝනස්ලු ඈ......අද විතරයි හොදේ......😏
🎀ආහ් ආයෙ කතාව අනිද්දා😁...දවසක් ඇර දවසක් කතා දෙක දෙන්නම්..............කලින්ම කිව්වනෙ මේක slow updates😂😂😂......කට්ටියම එකතු වෙලා මගේ ප්‍රතිපත්ති කඩනවා හුම්ම්🤧🤧
🎀ආදරෙයි මගේ මැර පාඨකයො ටිකට ඉතිං😘😘😘🍁🍁🍁🍁🍁🍁🍁
.
.
.
.
ශාන් files check කර කර ඉද්දි කම්කරුවෙක් room එකට ආවා....."සර් මට එන්න කිව්වද?"
"ආහ් ඔව් ...මං order කරපු බඩු වගයක් ඇති පහළ......ඒකෙ ඇත්තෙ මේසෙකුයි පුටුවකුයි අලුත් desktop එකකුයි........ඒ ටික දැන්ම මේ room එකේ මගේ එහා පැත්තෙන් දාන්න......අද දවස ඇතුලත ඒ වැඩ ටික ඉවර කරන්න....තේරුණාද?"
"ආහ් හරි සර් මං කරන්නම්...."
"ආහ් උදව්වට තව කවුරුහරි අඩගහගන්න.....ඉක්මන් කරන්න....."
"හරි සර්....."
සේවකයා ගියාට පස්සෙ ශාන් ආයෙමත් වැඩත් එක්ක busy වුණා....කොහොම හරි හවස හතර විතර වෙද්දි ශාන් කියපු වැඩ ටික ඔක්කොම අර සේවකයා තව එක්කෙනෙක් එක්ක ඉවර කළා.......දැන් හැමෝටම ප්‍රශ්නයක් ශාන් මේ කරන්න හදන වැඩේ....හැමෝම තැන තැන කුටු කුටු ගානවා ශාන් cctv වලින් දැක්කා....මෙතන ඉන්නෙ බාගෙට බාගයක් අයිස් පිට වැඩ කරන අය කියලා ශාන් මේ දවස් දෙකට තේරුම් අරන් හිටියෙ......
Office ඉවර වෙන්න තව පැය බාගයක් තිබ්බා.....ශාන් receptionistට call කරලා කිව්වා හෙට යීබෝ ආව ගමන් එයාව හම්බවෙන්න කියලා....ඊටපස්සෙ cabins ඔක්කොම lock කරලා ශාන් ගෙදර එන්න පිටත් වුණේ office time එක ඉවර වෙන්නත් කලින්.....
"දුක් වෙන්න එපා යීබෝ.....මං ඔයාට තවත් දුක් විදින්න දෙන්නෙ නෑ....සමාවෙන්න එදා ඔයාව වැස්සෙ දාලා ගියාට .....මං අනිවාර්‍යෙන්ම ඔයාට උදව් කරනවා....අයියා කිව්වා වගේම ඔයා ගොඩක් හොද කෙනෙක්....ඒකයි මගේ හිතත් ඔයා ළගදි මෙච්චර අසරණ වෙන්නෙ...මං ඔයාගෙ ගෙදර තියන තැන දන්නවා නම් අනිවාර්‍යෙන්ම ඔයාව බලන්න එනවා....ඒත් මං දන්නෙ නෑනෙ....හෙටින් පස්සෙ මං ආයෙත් ඔයාගෙන් කාටවත් වැඩ ගන්න දෙන්නෙ නෑ....ඔව් හෙටින් පස්සෙ ඔයා මගේ privert secretary....ඔයාගෙ සුදුසුකම් මට වැඩක් නෑ.....මට ඔයාව බලාගන්න තියන එකම ක්‍රමේ මේක විතරයි......මං දැන් පිළිගන්නවා මං ඔයාට ආදරෙයි....ඒත් මට ඒක ඔයාට කියන්න තරම් පුලුවන් කමක් නෑ.....මොකද මං ලීසට පොරොන්දුවක් දුන්න එයාව මැරි කරනවා කියලා....අනික් එක දුරින් ඉදන් ආදරේ කරන්න මට පුලුවන්....හැමදාමත් ඔයා මගේ ළගින්ම තියාගන්න බැරිවෙයි .....ඒත් මං පොරොන්දු වෙනවා ඔයාව ආරක්ශා කරනවා කියලා......"
ESTÁS LEYENDO
ආදරෙයි අහසක් තරම්(Completed)
Fanficආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා සත්තමයි බොරුවක් නොවේ මගේ ඇස් පල්ලා 💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚