19🍁ඇන්ග්‍රි බෙයා

1.3K 294 140
                                    

ආදරෙයි අහසක් තරම්........

🍁මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💚❤️

🍁ඊයෙ ගොඩක් comment වලට reply කරන්න බැරි වුණා .....හෙමීට rly කරන්නම් මගෙ මැර පාඨක සෙට් එකට❤️💚😘😘😘😘😘😘😘

.
.
.
ඔලුවටත් අත් දෙක ගහන් හොදටම අඩ අඩා යීබෝ පිස්සුවෙන් වගේ කියවන්න ගත්තා.....

"නෑ නෑ ඒක කොහොමටවත් වෙන්න බෑ.....අනේ මගෙ බනී😭😭😭😭.....බෑ ඔයාට මාව ඔහොම දාලා යන්න බෑ...ඔයාට මුකුත් වුණේ නෑ නේද බනී......අනේ මැණික මං....මං ඔයාට ගොඩක් ආදරෙයි 😥.....අනේ ප්ලීස් ආයෙ එන්න....මං කොහොමද මේක දරාගන්නෙ.....දවල් මං යන්න හදද්දි මාව නවත්තලා ඔයා ගියේ ඇයි බනී😥....මේක මට වෙන්න තිබ්බ දෙයක්ද 😭😭😭ඔයා මාව බේරන්න ගිහින්ද මේක වුණේ😥.......අනේ 😭😭......නෑ නෑ ඒක වෙන්න බෑ....මගේ බනී හොදින් 😭.....එයාට මුකුත් වෙලා නෑ.....අනේ මැණික ඔයා හොදින් නේද?.....බනී එන්නකො ....ඔයා කිව්වා ඔයා අනිවාර්යයෙන්ම එනවා කියලා.....ඔයාට මට කියන්න දේකුත් තියනවා කිව්වා නේද😔....ඔයාට එන්නම වෙනවා.....ඔව් ඔයා මට පොරොන්දුවක් දුන්නා...ඒ නිසා ඔයා එන්නම ඕන .....😥....ඔයා කවදාවත් පොරොන්දු කඩන්නෙ නෑ නේද බනී....ඒ නිසා ඔයා එයි😌....ඔව් ඔයා අනිවාර්යයෙන්ම එන්න ඕන....එන්නම ඕන😭😭😭...මෙච්චර කල් තනිවෙලා හිටපු මගේ ජීවිතේ අලුත් කළේ ඔයා බනී...අම්මයි අප්පච්චියි ඇරුණම මගේ හිතට දැනුන එකම කෙනා ඔයා😥....ඔයාට බෑ මගේ අම්මයි අප්පච්චි වගේ මාව දාලා යන්න......ඔයාට එන්නම වෙනවා😥....අනේ මාව දාලා යන්න නම් එපා මැණික...මාත් මැරෙයි ඔයාට මොනවහරි වෙලා තිබ්බොත්....😭😭😭....ඔයා අර කොලේ මට දුන්නෙ මේ දේ වෙන නිසා කියලා දන්නවා නම් මං ඔයාට කීයටවත් යන්න දෙන්නෙ නෑ බනී......අනේ ඇයි මං මෙච්චර අවාසනාවන්ත වුණේ😭😭....එන්නකො බනී....ඔයා එනකම් මං බලන් ඉන්නවා😥......ඔයාගෙ වචන විශ්වාස කරලා ඔයා එනකම් මං බලන් ඉන්නවා😥😥😥.....ආපහු එන්න ශාන් ප්ලීස්😭😭😭😭........."

හොදටම අඩලා අඩලා හෙම්බත් වෙලා දොරළග වැතිරිලා හිටපු යීබෝට එහෙමම නින්ද ගියා......
.
.
.

ශාන්ගෙ ගෙදර තත්වෙත් මේ වෙද්දි මළගෙයක් වගේ වෙලා තිබ්බෙ....වෙච්ච දේ නිසා ශාන්ගෙ තාත්තා නම් හොදටම shock වෙලා හිටියෙ....අයියටත් මේක ආරංචි වෙලා සැරෙන් සැරේ තාත්තට කතා කළා.....කොහොම හරි හැමෝම අන්තිමට හිත හයිය කරගෙන හිටියෙ ශාන්ගෙ driver ශාන් කියන්න කියලා කිව්ව දේවල් හැමෝටම කිව්ව නිසා.......

ආදරෙයි අහසක් තරම්(Completed)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ