ආදරෙයි අහසක් තරම්.......
🍁කතාවට Vote,Comment කරන හැමෝටම ඉෂ්ටූටී😘😘😘😘................💚❤️💛.....ඔන්න බෝනස්ලු ඈ😌ස්නෝබෝලුයි පපායි ආයෙ ආපු සතුටට😍..........
.
.
.🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁නිදාගෙන හිටපු යීබෝ ගැස්සිලා ඇහැරුණේ 4n එකට call එකක් ආව නිසා.....ශාන්වත් හෙමීට ඇගෙන් අයින් කරවලා යීබෝ නැගිටලා ගිහින් 4n එක ගත්තා....
.
.
"හෙලෝ......""හෙලෝ ෂාන් ඉන්නවද?"
"ආහ් කවුද මේ?"
"මං ෂාන්ගෙ තාත්තා .....මේ යීබෝ සන් නේද?"
"අනේ සොරි ෂියාඕ සර් ....මට අදුරගන්න බැරි වුණා......"
"ආහ් ඒකට කමක් නෑ සන්....කෝ ශාන් ඉන්නවද පුතා.."
"අනේ සර් ශාන් නිදිනෙ .....මං ඇහැරවන්නද?"
"එපා පුතා එයා ඇහැරුණාම ගන්න කියන්නකො.....මං මේ ගත්තෙ ඔයාලා පරිස්සමින් ගියාද බලන්න...."
"ආහ් ඔව් සර් අපි දවල් 12 වෙද්දි මෙහාට ආවා...."
"හරි පුතා මං එහෙනම් තියනවා......"
"හරි සර්. god bless you!"
"God bless you son..."
....................................................................
ඇමතුම ඉවර වෙලා යීබෝ බැලුවෙ ශාන් දිහා.....එයා තාමත් හාවෙක් වගේ ගුලිවෙලා දොයි.....ඉතිං රෑටත් එක්කම කෑම හදපු නිසා යීබෝත් ආයෙමත් ගිහින් ශාන්ගෙ ළගටම තුරුල් වුණා.....ශාන්ගෙ නලලටත් හාදුවක් දීලා යීබෝත් ඇස් දෙක පියාගත්තා....ඇස් පියාගෙනම යීබෝ කල්පනා කළේ එයාගෙ ජීවිතේ ශාන් නිසා වෙනස් වෙච්ච විදිය......"අම්මා,අප්පච්චි ඔයාලා දන්නවද ඔයාලගෙ පුතාට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් හම්බුණා...ඔයාලා නේද එයාව මං ගාවට එව්වෙ😍....මං දන්නවා ඒ ඔයාලම තමයි.....අම්මා අප්පච්චි ඔයාලට ගොඩක් පින් දේවදූතයෙක් වගේ මනුස්සයෙක්ව මගේ ජීවිතේට ගෙනල්ලා දුන්නට....දන්නවද අප්පච්චි වෙලාවකට එයා ඔයා වගේ....මගෙ අප්පච්චි වගේ...මං වෙනුවෙන් මැරෙන්න වුණත් දෙපාරක් හිතන්නෙ නෑ....ඔය දැන් අසනීප වෙලා ඉන්නෙත් මාව බේරගන්න පණ්ඩිත වැඩක් කරන්න ගිහින්....පිස්සු හාවෙක් මහ...මං එයාට ගොඩාක් ආදරෙයි අම්මා....අම්මා ඔයා දන්නවද අම්මා ගාව ඉස්සර හුරතල් වුණා වගේ මට දැන් එයා ළග හුරතල් වෙන්න පුලුවන්...එයා නම් රෝස මලක් වගේ අම්මා...අම්මා අප්පච්චි ඔයාලා හිටියා නම් ඔයාලා මටත් වඩා එයාට ආදරේ කරයි....ඒ තරම් හුරතල් මගෙ හා පැටියා....ඒත් අප්පච්චි දන්නවද වැඩක් එයා මං ගාවදි විතරයි අහිංසක .....අනික් වෙලාවට,specially office එකේදි මහා පුදුම නපුරෙක්....හැමෝම හිතන් ඉන්නෙ මහා නපුරු මනුස්සයෙක් කියලා😌....මමත් ඉස්සර හිතුවෙ එහෙමයි අම්මා.....මං එයාට කිව්වෙත් නපුරු කුමාරයා කියලා😒.......ඒත් එයා මං ගාවදි ගොඩාක් වෙනස්...මාව බලාගන්න එක විතරමයි එයාට මං ගාවදි මතක....අනේ එයාගෙ ආදරේ මට දරාගන්න බෑ අම්මා....ඔයාලා බලාගෙන නේද ඉන්නෙ අම්මා,අප්පච්චි.....මට දැන් ජීවත් වෙන්න හේතුවක් තියනවා අම්මා...මං හුස්ම ගන්නෙත් දැන් එයා නිසා...එදා එයා ඒ plan එක අහන් හිටියෙ නැත්තම් ඔයාලගෙ පුතාටත් ඔයාලා ගාවටම එන්න තිබුණා .....ඉස්සර නම් මං ඒකට ගොඩාක් කැමතී....ඒත් අප්පච්චි මට දැන් ජීවත් වෙන්න ඕන.....එයා වෙනුවෙන් ජීවත් වෙන්න ඕන......අම්මා අප්පච්චි ඔයාලගෙන් මං එක දෙයක් ඉල්ලන්නද....අනේ කවදාවත් මගේ බනීව මගෙන් උදුරගන්න දෙන්න එපා කාටවත්😭.....මේ ඉන්නෙ දැන් මගේ පණ ටික...මට මගේ බනීගෙන් වෙන් වෙලා ජීවත් වෙන්න නම් හිතන්නවත් බෑ....ඒ නිසා එයාව ආරක්ෂා කරන්න....ඔයාලට පුලුවන් නේද මගේ මේ ඉල්ලීම ඉෂ්ට කරන්න....කවදාවත් මගේ බනීව මගෙන් ඈත් වෙන්න දෙන්න එපා😓............"
ESTÁS LEYENDO
ආදරෙයි අහසක් තරම්(Completed)
Fanficආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා සත්තමයි බොරුවක් නොවේ මගේ ඇස් පල්ලා 💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚