12🍁මත්වීම

1.8K 332 118
                                        

ආදරෙයි අහසක් තරම්.......

❄️ඔන්න සූටි කොටසක් හොදේ😏........හෙට සුවර් නෑ😂😂😂.......නෑ නෑ දෙන්නම්😏........ආදරෙයි හැමෝටම......❤️💚💛

❄️හදිස්සියට ලිව්වෙ Double check කළේ නෑ😌.....මගේ wattpad එක පිස්සු නටනවා අෆ්ෆා😐.......publish කරන්න අමාරුයි🤧
.
.
.
.
ශාන් ඇතුලට ආව ගමන් දැක්කෙ ලීසා ඉන්නවා....යීබෝ ඔලුව ගහගෙන ඉන්න නිසා ශාන් එයාව දැක්කෙ නෑ.....

"හනී......"

ලීසා ගිහින් ශාන්ගෙ අතේ එල්ලුණා....එතකොට නම් හිත රිදුනෙ යීබෝගෙ....යීබෝ දුකින් බලන් හිටියෙ හරි වෙලාව එනකම් .....ශාන්ගෙ අතත් අල්ලන් ලීසා කතාකරද්දි වෙනසක් නොපෙන්වා ඉන්න ශාන් ගොඩක් උත්සාහ කළා......

"බලන්නකො හනී මං ඊයෙ ඔයා එනකම් කොච්චර බලන් හිටියද ....කෝ ඔයාට ඔලුවෙ කැක්කුම කිව්වනෙ....දැන් හොදයිද?"

"හොදයි....."

"ඇයි බබා මේ මූණත් එක්ක මැලවිලා....ඉන්නකො මං ඔයාට මගේ අතින්ම බීම එකක් හැදුවා....මේක බොන්න....."

"ඕන නෑ ලීසා පස්සෙ බොන්නම්...."

"එහෙම බෑ ශාන් මේක බිව්වහම ඔයාගෙ ඔය ඇගේ අමාරුව අඩු වෙයි.....මං රෙසිපි එකක් බලාගෙනමයි මේක හැදුවෙ....."

"හ්ම්ම් කෝ දෙන්නකො එහෙනම්....."

ශාන් බීම බෝතලේ කටේ තියාගන්න හදද්දිම පිටිපස්සෙන් ආපු යීබෝ ඒක බීගෙන බීගෙන ගියා....මුලින් ඒක විසිකරන්න හැදුවත් ආපු තරහටම එයා ඒක බිව්වා.....ශාන් පුදුම වෙලා වගේ බලන් ඉද්දි ලීසා නම් තරහෙන් පුපුරල හිටියෙ.....දෙන්නම් හිතුවෙ යීබෝ දැනුයි ආවෙ කියලා.....

"ඕ ශිට් යීබෝ තමුසෙ මොනවද කළේ😠?"

"හහ් ඇයි බය තරහා ගියාද ලීසා මැඩම්😂😂😂....."

"යීබෝ තමුන්😠😠😠....."

"හා හා ලීසා නවත්තගන්න ඕක දැන්....යීබෝ කියන්න මොකද වුණේ ඇයි මේක ඔයා බිව්වෙ?"

යීබෝව දැන් ලාවට මත්වීගෙනයි එන්නෙ....ඒත් බොහොම අමාරුවෙන් මුකුත් නොකියා එයාගෙ 4n එක අරගෙන record කරපු ටික play කරේ ලීසාත් ඉද්දිමයි.....

ලීසා කිව්ව දේවල් ඔක්කොම ගානට record වෙලා තියෙද්දි ශාන්ගෙ මාරයා ආවේශ වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ😠😠😠.......ඒත් එක්කම යීබෝ ළගම තිබ්බ පුටුවෙන් හාන්සි වුණේ ඔක්කොම කැරකෙනවා වගේ දැනුන නිසා....ශාන් යීබෝ එහෙමම ඉද්දි ලීසා ළගට ගියා.....

ආදරෙයි අහසක් තරම්(Completed)Where stories live. Discover now