36🍁අවසානය

2K 271 163
                                    

ආදරෙයි අහසක් තරම්..........

🍁මෙච්චර දවස් ඔයාලා ආදරෙන් වැලදගතපු ආදරෙයි අහසක් තරම් අදින් ඉවරයි....හැමදාම වගේ Vote,Comment කරපු හැමෝටම ගොඩාක් ඉෂ්ටූටී😘😘😘😘.....
.
.
.
වැන්ග් බෝෂන්ට යීබෝගෙ අම්මවයි තාත්තවයි මරපු වරදට වගේම ජාත්‍යන්තරව මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ වරදවල් වලට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබුණා....

ලීසාටත් එයා කරපු වැරදි වලට අවුරුදු 2ක සිරදඬුවම් ලැබුණා.....ඒ වගේම රැන්ග්ටත් අවුරුදු 2ක සිරදඬුවමක් ලැබුණා.........

මාස 6කට පසු.........
.
.
.
යීබෝ දැන් Wang Gems Group of Company එකේ අයිතිකාරයා.....නිතරම Company එක පැත්තට නොගියට පුලුවන් හැම වෙලාවෙම යීබෝ ශාන් එක්ක company එකට යනවා....යීබෝ Company එකට නිතර නොයන්නෙ තාමත් එයා ශාන්ගෙ private secretary නිසා......ඔව් ඔයාලා හිතුවා හරි යීබෝට ශාන්ව දාලා කොහේවත් වැඩට යන්න හිතුණෙ නෑ....මොකද මේ company එක  නිසා තමයි යීබෝට හැමදේම ලැබුණෙ.....හැමදේම පටන් ගත්තේ මෙතනින් නිසා මෙතන දාලා යන්න යීබෝට හිත දුන්නෙ නෑ.........ඒ නිසා මෙතන ශාන් ඉන්නකන්ම ඉන්න යීබෝ තීරණය කළා......

මේ වෙද්දි ශාන්ගෙ අයියා කුආන් ආයෙමත් ඇමරිකා වල business භාර අරන් කරගෙන ගියා.....හැමදේම හොද විදියට සිද්ධ වෙද්දි ශාන්ගෙයි යීබෝගෙයි ආදරේ තවත් වැඩි වුණා.....ඒ වගේම මේ දෙන්නගෙම උත්සාහයයි කැපවීමයි නිසා ශාන්ගෙ Company එක වගේම යීබෝගෙ business එකත් හොඳටම දියුණු වුණා.....
හැමෝම හිටියෙ බීජිං වල ශාන්ගෙ ගෙදර.....

යීබෝගෙ පරණ චූටි ගෙදර අයින් කරලා එතන ලොකු building එකක් හැදුවෙත් මේ කාලෙ ඇතුලතමයි.....ඒක මේ දෙන්නගෙම අදහසක්....building එක හදලා ඉවර වුණාම ඒක  ළමා නිවාසයක් බවට පත් කරලා YiZhan  කියලා ඒකට නම දැම්මා.....ගොඩාක් අනාථ ළමයි දැන් මේ ළමා නිවාසෙ ඉන්නවා....ගොඩාක් කරුණාවන්ත පාලිකාවො දෙන්නෙක්ට තමා යීබෝයි ජානුයි මේ ළමා නිවාසෙ භාරකාරීත්වය පැවරුවෙ......

හැමෝම තම තමන්ගෙ වැඩත් එක්ක කාර්‍යබහුල වෙද්දි දවසක් ශාන්ගෙ තාත්තා අයියව ආයෙමත් චීනෙට ගෙන්නලා තිබ්බෙ වැදගත් දෙයක් සාකච්ඡා කරන්න කියලා....අයියත් ආවම ශානුයි යීබෝයිත් නිවාඩුවක් දම්මලා තාත්තා ඒ දෙන්නවත් ගෙදර නවත්තගත්තා.......හැමෝම එළියෙ මේසෙට ගිහින් සතුටින් හිනවෙවී කාලය ගත කරද්දි තාත්තා කතාවට මුල පිරුවා......

ආදරෙයි අහසක් තරම්(Completed)Donde viven las historias. Descúbrelo ahora