ආදරෙයි අහසක් තරම්😍💚❤️..................
🍁කතාවට Vote ,Comment කරන හැමෝටම ස්තූතී💚❤️💛........
🍁One Shot එකක් දාලා ඇති නොකියවපු අය කියවන්න😘😘😘
.
.
.
උදේම ඇහැරිච්ච යීබෝ දැක්කෙ දාලා යයි කියලා වගේ එයාව බදාගෙන ඉන්න ශාන්ව....යීබෝ නිකං දැන් ඉන්නෙ අඩුවකට අහුවෙලා වගේ...ඔක්කොටම වඩා එයා දැක්කා ශාන්ගෙ තුවාල වෙච්ච අත පෑරිලා ආයෙත් ලේ එනවා....ඒ නිසාම එයා ශාන්ව ඇහැරවන්න තීරණය කළා...."බනී......බනී මැණික නැගිටිමුද.....😘"
නළලට හාදුවකුත් දීලා යීබෝ ශාන්ට කතා කරාට ශාන් නෙමෙයි කිසිම සද්දයක් කළේ.....හාවෙක් වගේ ගුලිවෙලා සැපට දොයි....
"නැගිටින්න බනී මේ බලන්න ඔයාගෙ අතත් ආයෙම පෑරිලා....."
"ම්ම්ම්හු බ්ලෑ මට දෝමතයි....."
"අයියෝ මේ අර අපේ නපුරු බොසා නේද ඉතිං 😏....මෙතන දැන් නම් හාවෙක් වගේ අහිංසකකමට ඉන්නවා😍......."
"බෙයා මං නපුරු නෑ ඔයාට හලිද😴😴😴....."
"හා හා නපුරු වුණත් නැතත් දැන් නැගිටින්න ඉතිං .....මතක නැද්ද අද වැඩ ගොඩාක් තියනවා😌......මට office එකට යන්නත් ඕන....."
"Office එක මගේනෙ හුම්ම් තව විනාඩි 5ක්😴😴......"
"අයියෝ මෙහෙමත් කම්මැලියෙක්...හරි එහෙනම් විනාඩි 5යි හොදේ......"
VOUS LISEZ
ආදරෙයි අහසක් තරම්(Completed)
Fanfictionආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා සත්තමයි බොරුවක් නොවේ මගේ ඇස් පල්ලා 💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚