ආදරෙයි අහසක් තරම්......
🍁ඊයෙ වෙලාව අරන් මං comment වලට rly කළා.......කවුරු හරි ම්ස් වෙලා නම් සොරි🤧.......Vote,Comment කරන හැමෝටම ස්තූතී❤️💚...
🍁හිතුවට වඩා ගොඩක් අමාරුයි අද නම් බබීලා😓.....අත හොලවන්නත් බෑ දැන්🤧....
🍁කතාව ටිකක් පැටලිලා වගේද....අපි එහෙනම් පැහැදිලි කරගමු.......
.
.
.
**දරුවා කාගෙද?
ඔයාලට මතකද එදා ලීසා office එකේදි එයාගෙ තාත්තට call කරපු වෙලාවෙ කිව්වා දරුවා රයන්ගෙ කියලා...ඔව් ඒ එදා....එදා එයා හිතං හිටියෙත් දරුවා රයන්ගෙ කියලා....ඒත් ඒක එහෙම නෙමෙයි....මතකද රයන් එක්ක ලීසා පාටියකට ගිහින් ගොඩක් පරක්කු වෙලා ගෙදර ආවා...එදා තමා ඔය සිද්ධිය වුණේ...ලීසා එයාට ගැලපෙන ප්‍රමාණයට වඩා එදා බීලා තිබ්බා...රයන්ට හදිස්සි වැඩක් තියනවා කියලා රයන් එදා වේලාසනින් ගියා...ලීසා හිටියෙ හොදටම මත් වෙලා ....කොටින්ම එයාට එයාගෙ පියවි සිහිය නැති වෙලයි තිබ්බෙ...වෙරිමතේම එයාව කවුරුහරි කාමරේකට එක්කන් යනවා එයාට දැණුනා....ඒ මූණ ලීසට පෙනුණෙ නැති වුණත් එදා ඒ කෙනත් එක්ක ලීසා හොදට විනෝද වුණා....ලීසා ගෙදර ගිහින් නෑ කියලා දැනගත්ත රයන් ආයෙමත් උදේ club එකට ගියා...කොහොම හරි ලීසා පැද්දි පැද්දි පහළට එද්දි රයන්ව හම්බුනා...ලීසට මතක තිබ්බෙ ඊයෙ ඒ දේවල් වුණේ රයන් එක්ක කියලා...රයන්ගෙන් මුකුත් අහන්නෙත් නැතුව ලීසා රයන්ට තුරුල් වෙලාම ගෙදර ආවා...රයනුත් ඉතිං ලීසගෙන් කිසි දෙයක් ඇහුවෙ නැත්තෙ ලීසගෙ හැටි දන්න නිසා....ලීසව ගෙදරට දාලා රයන් පිටවෙලා ගියා....දවල් වෙන්න vomit වෙද්දි තමා ලීසා දැනගත්තෙ එයා pregnent කියලා...පහුවෙනිදා ශාන්ට drugs දීලා දරුවා එයාගෙ කියවගන්න තමයි ලීසා try කළේ....ඒත් ඒක හරි ගියේ නෑනෙ..ඉතිං එදා සිද්ධිය මතකනෙ...ලීසා යීබෝ එක්ක තරහින්ම ගෙදර ගියානෙ..ඊටපස්සෙ තරහා වැඩි කමට ගෙදර තිබ්බ තාත්තගෙ වයින් බෝතලයක් අරන් ටික ටික බිව්වා.....ඔන්න එතකොට තමා ආයෙමත් ලීසට එදා රෑ වෙච්ච දේවල් මතක් වුණේ....ලීසාට ඒ මනුස්සයගෙ මූණ වත් මතක තිබ්බෙ නෑ.....ඒ නිසා දරුවගෙ තාත්තා කවුද කියලා එයා දන්නෙත් නෑ😂....රයන්ට ලීසා එයා pregnent කිව්ව වෙලාවෙ තමයි රයන් ලීසව DNA test එකකට යොමු කළේ......දැන් තේරුණා නේද😁.......
.
.
.
****ශාන් ජීවත් වෙලා ඉන්නවා කියලා වගේම යීබෝ ඉන්නෙ ශාන් එක්ක කියලා රයන්ලා දන්නෙ කොහොමද?
රයන් ලීසගෙ 4n එක track කරලයි තිබ්බෙ....ඒ නිසා ලීසා රැන්ග් එක්ක කතා කරන දේවල් ඔක්කොම රයන් අහගෙන හිටියා වගේම ඒ හැමදේම record කළා...ඊටපස්සෙ ජින් එක්ක එකතු වෙලා දෙන්නම ගියේ යීබෝව බේරගන්න...ඒත් එයාලට තේරුණා මොකක් හරි වෙනසක් .....මොකද යීබෝව අරගෙන ශාන්ගෙ වාහනේ bank එකට යන්නෙ නැතුව යීබෝගෙ ගෙදරටයි ගියේ....ගෙදරින් එහාට වෙන්න වාහනේ නවත්තලා binocular එකකින් රයන් බලාගෙන හිටියෙ යීබෝගෙ ගෙදර දිහා...ටිකකින් එයාලා දැක්කෙ හදිස්සියෙන් වගේ එහාට එන ශාන්ව...ටිකකින් ශාන් යීබෝට ඇතුලට යන්න කියලා driver එක්කම විදුලි වෙගෙන් ආයෙමත් යනවා දැකලා රයන්ලත් ඒ පස්සෙන් ගියා....ටිකක් දුර ගිහින් එයාලා දැක්කෙ driverව බස්සලා ශාන් bank එක පැත්තට යනවා...රයන්ලා තේරුම් ගත්තා ශාන් ලීසගෙ plan දැනගෙන මේ දේවල් කරන්නෙ කියලා....එයාලා හැදුවෙ වාහනේ නවත්තලා ශාන්ව බේරගන්න වුණත් ලීසා එවපු වාහනේ ශාන්ගෙ වාහනේ පැත්තට එනවා දැකලා එයාලටත් කරගන්න දෙයක් නැති වුණා....එයාලට තේරුණා ශාන් මොකක් හරි plan එකකට වැඩ කරන්නෙ කියලා....හිතුවා වගේම වාහනේ කිට්ටු වෙද්දි ශාන් වාහනෙන් පනිනවා එයාලා දැක්කා.....ඊටපස්සෙ ශාන්ගෙ වාහනේ පෙරලෙද්දි ශාන් එහා පැත්තෙ ගහකට මුවා වුණා....ඒ වෙලාවෙ ඉදන් ශානුයි යීබෝයි හුනාන් යනකන්ම රයන්ලගෙ කෙනෙක් එයාලව follow කළා....දැනටත් ශාන්ලගෙ ආරක්ෂාවට රයන්ලගෙ වෙස්වලාගත්ත කණ්ඩායමක් දාලයි තියෙන්නෙ...මොකද ලීසා මේක අතාරින්නෙ නෑ කියලා එයා දැනන් හිටියා.....මේ වෙලාවෙ යීබෝගෙ ජීවිතේ අනතුරේ තියෙන්නෙ කියලත් රයන් දන්නවා....ඒ වගේමයි ශානුයි යීබෝයි මොකක් හරි කරන්න කලින් එයාලා ක්‍රියාත්මක වෙන්නයි හැදුවෙ......
...........
ඔන්න ඕකයි කතාව...... රයනුයි ජිනුයි රහස් පොලීසියෙ නිසා එයාලගෙ අනන්‍යතාවය පෙන්නන්න බෑ....අනික එයාලා ඇමරිකානු ජාතිකයො....මෙහේ ආවෙ ලීසගෙ තාත්තා මැණික් ව්‍යාපාරෙට යටින් ගෙනියන මහා පරිමාණ ජාත්‍යන්තර කුඩු ජාවාරම වටලලා එයාව අත් අඩංගුවට ගන්න.....දැන් ලීසගෙයි රැන්ගෙයි අපරාධත් තියන නිසා ඒ ඔක්කොම අල්ලගන්න තමයි මෙයාලගෙ ලෑස්තිය......චීන රජයේ ආරාධනයකින් තමයි මෙයාලා මෙහේ ආවෙ😁........
💚❤️ප්‍රශ්න ටික විසදෙන්න ඇති කියලා හිතනවා😌.....ඉක්මනට update එක අරන් එන්නම්😘......තව කතාවක් දෙන්න idea එකක් තියනවා....කොටස් 5ක විතර එකක්🤧....ඕනද ඒක😁
තිසූ🍁🍁🍁🍁
YOU ARE READING
ආදරෙයි අහසක් තරම්(Completed)
Fanfictionආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා සත්තමයි බොරුවක් නොවේ මගේ ඇස් පල්ලා 💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚
