🍁🍁🍁🍁කතාවට ප්‍රේක්ශක ප්‍රතිචාර ඉහළයි......මට ගොඩාක් සතුටුයි😇😇😇.......comment වලට හෙමීට reply කරන්නම් හොදේ😁.......අලාව්යූ හැමෝටම😘😘😘💚❤️💛
🍁🍁🍁birthday එකකුත් එනවා නේහ්😁නෑ මං මේ නිකං කිව්වෙ😏😍😍😍........
.
.
.
.
යීබෝ සේවකයෙක්ගෙත් උදව් ඇතිව එයාගෙ තිබ්බ බඩු ටික ඔක්කොම ශාන්ගෙ room එකේ එයාට වෙන්කරපු මේසෙට ගෙනිච්චා....යීබෝ සැරින් සැරේට ශාන් දිහා බැලුවත් ශාන් නෙමෙයි ඔලුව වත් ඉස්සුවෙ.....(ශාන් හොරෙන් බලන්නෙ හොරෙන්😏).....
සේවකයව යවලා යීබෝ හෙමීට එයාගෙ බඩු ටික පිළිවෙළකට හැදුවා....ඊටපස්සෙ ඔක්කොම වැඩ ටික ඉවර කරළා ශාන්ගෙ දිහා බැලුවා...ඒත් බලන්නෙ නැති නිසා යීබෝ කතා කළා......
"සර්...මං ඔක්කොම ටික අස් කරගත්තා....."
"ආහ් ok...good....ඔය ඔතන තියන අලුත් desktop එක ඔයාට....ඒක අරගෙන මේසෙන් තියලා plug කරගන්න......"
"ආහ්😳...."
"ඇයි මොකද?"
"නෑ නෑ සර් ...."
"හරි එහෙනම් කිව්ව විදියට කරන්න...."
"හරි සර්......"
යීබෝට නම් හරිම පුදුමයි....හිතාගන්න බෑ ශාන්ගෙ මේ හැසිරීම .....ඉතිං ශාන් ගැන හිත හිතම පැත්තක තිබුණ පෙට්ටිය ඇරලා desktop එක මේසෙන් තියලා plug කරගත්තා......ශාන් ආයෙමත් file ටිකක් අස්සෙ ඔලුව ඔබාගෙන..යීබෝට නම් හිනාත් එක්ක....
"හැමෝම නපුරු කුමාරයා කිව්වට මෙයා හරි හොදයිනෙ....ඉන්න හැටි ඔලුවත් පාත් කරගෙන....හාවෙක් වගේ.....ගිහිල්ලා මූණ අල්ලලා මිරිකන්නමයි හිතෙන්නෙ.....ශික් යීබෝ ඔයා මේ මොනවද හිතන්නෙ .....ඒ තමුංගෙ බොස්.....අනික එයත් කොල්ලෙක් ඔයත් කොල්ලෙක්.....මොනවා වුණත් ඔයාට එයාට ළංවෙන්න තියා හිතන්නවත් බෑ......හරි සිහියට එනවා යීබෝ......"
ඔලුවත් කරකව කව එහෙම හිත හිත ඔලුවටත් ගහගත්ත යීබෝ දැක්කෙ එයාගෙ දිහා බලාගෙන ඉන්න ශාන්ව....
"හරි විනාසයි දැං ඉතිං වලක් කපන් වැලලෙන්න තමා වෙන්නෙ.....වෙලාවට ඔක්කොම හිතින් හිතුවෙ...වැරදිලාවත් කටින් මොනවහරි පිටවුණා නම් එහෙම😳.....අම්බෝ ඒ ගැන නම් හිතන්නවත් ඕන නෑ....."
YOU ARE READING
ආදරෙයි අහසක් තරම්(Completed)
Fanfictionආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා සත්තමයි බොරුවක් නොවේ මගේ ඇස් පල්ලා 💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚
