ආදරෙයි අහසක් තරම්..........
.
🍁ඔන්න ඩබල් බෝනස් 😌මගේ මැර පාඨක සෙට් එකට🤧🤧🤧......Vote,Comment කරන හැමෝටම ස්තූතී....💚❤️💛......
.
.
.
දොරත් ඇරගෙන ඇතුලට ආපු ශාන් දැක්කෙ ඇද උඩ ඉදගෙන පිස්සු නටන යීබෝව....පැත්තක තිබ්බ whisky බෝතලේ දැක්කහම ශාන් තේරුම් ගත්තා යීබෝ බීලා කියලා .....ඒත් ඇයි කියලා හිතාගන්න බැරි වුණා..මොකද යීබෝ කවදාවත් බොන්නෙ නැති නිසා....(ඔව් ඔව් මේ කතාවෙ බෝ කොව්වා බොන්නෙ නෑ....අහිම්සකයා😏)
ඇද උඩ නටන යීබෝටත් කතා කරගෙනම දොරත් වහගෙන ශාන් ඇතුලට ආවා......
"බෝදි...බෙයා ඇයි මැණික මේ ??"
"හහ්....හික්..හික්....මෙ...මෙන්න.....ම...මගේ න...නපුරු බ්....බනීව ම....ට මෙතනත් පේනවා....හික්...හික්....."
"නෑ මැණික මේ මං ඉන්නවා...."
"හ් හික්.....මෙ...මෙන්න.....ඒ....පාර හික්....හික් ...කටහඩත් ඇහෙන්න පටන් ඇරන් ......මට නපුරගෙ.....හික්...."
"අයියෝ බෙයා..මං ඉන්නවා මැණික ඇත්තටම...."
"හික්...බ්...බොරු ...ම.....මගේ ...නපුරු....බනී...හික්...හික්..එය.....එයාගෙ බෙයා....බෙයාව....දාලා....හික්....හික්.....අර..හික්...හිකනලී....එක්ක....හුරතල් වෙනවා...හික්.....හික්...."
"මැණික😟..."(ශාන් තේරුම් ගත්තා දුනී එක්ක කතා කරද්දි යීබෝ දැකලා තමා කියලා ....)
"හික්....මගෙ බ්.....බනී...මගේ විතරයි....හික්...හික්....දෙන්නෙ.....නෑ......ඒ හිකනලීට....හික්....හික්.....දෙන්න බෑ.....ඒකිට....හික්....."
යීබෝගෙ කියවිල්ල දරාගන්න බැරිම තැන ශාන් යීබෝව බදාගන්න හැදුවත් යීබෝ ආදා වගේ ලිස්සලා ගිහින් බිමට පැන්නා......ඊටපස්සෙ ළග තිබ්බ හිස් whisky bottle එකත් අරගෙන ඒක මයික් එක විදියට තියාගෙන සිංදු කියන්න පටන් ගත්තා....
"ඕ.....යේ ඔජායේ ......හික් හික්....ඕයේ...මා...මළ දවසට....ගම වටේ තියන තාප්ප පුරා හික් ....ඔය සුදු දෑතින් පාප්ප අරගෙන හික්......හික්...ගාන්න සුදු.....බනියා...හික් හික්....
නෑ නෑ ඒක හරි නෑ....හික්...
හිත....හිරි වැටුණාදෝ හික්...හික්.....ඇස් දෙක දැකලා...හික්....ආදරෙයි...මං ආදරෙයි....හික්...මේ ලොවේ කාටත් වඩා....හික්....හික්......
YOU ARE READING
ආදරෙයි අහසක් තරම්(Completed)
Fanfictionආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා සත්තමයි බොරුවක් නොවේ මගේ ඇස් පල්ලා 💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚
