©️hapte®️_01❤️

5.1K 386 26
                                    

"ඔම්මා තො තම නානේ අප්පාව තීවී එතේ පෙන්නුවෙ"

"අයිගො මැණික තවම award ceremony එක පටන් ගත්තෙ නෑ.."

එහෙම කියලා නේහා පැටියාව තුරුලට අරගෙන ඒ චුටී මුණ පුරාම පුංචි පුංචි හාදු ගොඩකින් පිරෙව්වා..

"ඔම්මා"

"ම්ම්ම්ම්ම්ම්...."

"අවොද් තියන්නෙ මොතද්ද"

"එක තමයි බබෝ අර මේසයක් වගෙ එකක් උඩින් තියල තියෙන්නෙ"

"එතොත මේ තින්නේ මොතද්ද"

එහෙම කියලා චුටි කොල්ලා පෙන්නුවේ ටී වී චැනල් එකෙ හෙඩ් ටයිට්ල් එක

"ඒ කියලා තියෙන්නෙ The best CEO of the year කියලා මගෙ බෝලේ.."

"එහෙම තියන්නෙ තාටද ඔම්මා"

"එහෙම කියන්නෙ මගෙ පැටියාගෙ අප්පා වගෙ අයට,දන්නවද මැණික අර තියෙන award එක හම්බවෙන්නෙ කාටද කියලා"

"අනී..ඔම්මා තාටද"

"එක හම්බවෙන්නෙද... ඔයාගෙ අප්පාට"

"තින්තා" (චින්චා)

"හ්ම්ම්ම්ම්...නේ මගෙ බෝලේ..අන්න දැන්නම් බබාගෙ අප්පාව ටී වී එකේ පෙන්නාන්න ලගයි..''

නේහා එහෙම කිව්ව විතරයි පැටියාගෙ මුනෙ ලොකු හිනාවක් ඇදුනා..

"ඔම්මා අල අන්න අප්පා ආවා ..අප්පා අප්පා යේ..යේ අප්පා..''

පැටියා එයාගෙ අප්පා දැකපුපාර අප්පා ගා ගා කෑගන්න ගත්තෙ හරියට එයාගෙ අප්පාට පොඩ්ඩගෙ සද්දෙ ඇහෙන්නවා කියල හිතිලා වගෙ..
එත් එකපාරම ඒ කෑගැහිල්ල නතරවුනේ ඉකියක් බවට පත් කරලයි..

"ඈ.....හෑ ..හෑ....ඈ..හෑ..."

"අනේ මැණික ඇයි මේ අඩන්නෙ.."

"බබාත අප්පා ලගට යන්න ඕනී..ඔම්මා අප්පාත එන්න තියන්න..
ඈ...හෑ..හෑ..."

ඒ චුටී හිතට ගොඩක් ලොකු පාළුවක් දැනෙනවා ඇති හැමදාම එයාත් එක්ක කොලං කරන එයාගෙ අප්පාව මාසයක් පුරාවට නොදැක ඉන්න එකෙන්...

"අනී මැණික කො මේ බලන්න..අපි අප්පාට තව ටිකකින් කෝල් එකක් අරන් කියමු ඉක්මන්ට එන්න කියලා..කො කො ඉතිං අප්පාගෙ හිරො ඔහොම අඩනවාද..අහ්.."

STAY ❤️ ||JJK|| (Completed ✔️)Where stories live. Discover now