_🔞_
නේහා ගෙදර එනකොටත් කුක් ගෙදර ඇවිත්..
"අහ්හ්..මේ මොකද මේ.."
කුක් ඔෆිස් කිට් එක පිටින්ම සෝෆා එකෙ හන්සිවෙලා අඩුම shoes දෙකවත් ගලවලා නෑ..නේහා කුක් ගාවට ගියෙ කෙල්ලගේ අතේ තිබුන බෑග් ටිකත් පැත්තකින් තියලා..
"කූ මැණික ඇයි මේ..ඔයා අසනිපෙන්ද.."
නේහා කුක්ගෙ ඔලුවට අත තියනගමන් ඇහුව්වා..කොල්ලා ඇස් අරින්නෙත් නැතුව ඔලුව වැනුවේ නෑ කියන්න..
"කො ඉන්න මේ shoes දෙකවත් ගලවලා නෑනේ.."
නේහා කුක්ගේ shoes දෙකත් ගලවලා පැත්තකින් තිබ්බා..
"ඉන්න මං ඔයාට කෝපි එකක් අරන් එන්නම්"
නේහා යන්න හැරුනත් කුක් නේහාව ඇදලා අරන් පුටුවෙන් වඩිකරගෙන කොල්ලාගේ ඔලුව ඒ උකුල උඩින් තියාගත්තා..
"අනී බබා මගේ ඔලුව ටිකක් මසාජ් කරන්නකො.."
කුක් නේහාගේ එක අතකිනුත් අල්ලන් අයෙත් ඇස් දෙක පියාගත්තා
"ම්ම්ම්ම් අරස්සො..දන්නවාද කූ කේරා ඔන්නිගේ Wedding dress එක හරිම ලස්සනයි අනේ.."
"හ්ම්ම්"
"අහ්හ්..මං ඔයාටයි ජුකිටයිත් ඇදුම් ගත්තා.."
"හ්ම්ම්.."
නේහා අද දවසෙ වෙච්ච දේවල් කුක්ට කිව්වාත් කොල්ලාගේන් හ්ම් ගානවට වැඩිය දෙයක් පිටවුනේ කිව්වේ නෑ..ඒ නිසා නේහාට තේරුනේ..
"කුකි ඔයා ප්‍රශ්නෙකද බබා ඉන්නෙ.."
"හ්ම්ම්"
"වේ..කූ මොකක්ද උනේ.."
කුක් ඇස් දෙක ඇරලා නේහා දිහා බැලුවා..ඒ ඇස්වලින්ම නේහාට තේරුනා කොල්ල ඉන්නෙ ප්‍රශ්නෙක කියලා..
"ඇයි බබා සෙමි අජුමෝනි අපේ ජිවිතවලට මෙහෙම වාතයක් වෙන්නෙ"
කුක් නේහාට අද උදේ ඔෆිස් එකේ සිද්ධ උන හැමදෙයක්ම කිව්වා..
"අනේ කූ.. ඒ ඔයාගේ නැන්දානේ එයාත් එක්ක ඔච්චර කේන්ති ගන්න එපා.."
කුක් නේහා කියන දේවල් නෑහුන ගානට කෙල්ලගේ උකුලෙ තව ටිකක් හොදට හරි බරි ගැහිලා ඇස් දෙක පියාගත්තා..නේහා දන්නව කුක් පොඩ්ඩක්වත් කැමති නෑ කියල සෙමිගේ පැත්තට කතාකරනවාට එත් නේහා එහෙම කිව්වේ කෙල්ලට උවමනාවක් නෑ කොල්ලාගේ හිතෙ සෙමි ගැන තියෙන කේන්තිය තවත් වැඩි වෙන දෙවල් කියලා ඒ හිත අවුලවන්න..
YOU ARE READING
STAY ❤️ ||JJK|| (Completed ✔️)
FanfictionI know you always stay with me..♥️ Nehakook_ Started ➡️ 2021.08.25 Finished ➡️️ 2021.10.07 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_