️ Final_❤

2.5K 310 146
                                    

Neha's imagine~

"මම මේ කොහෙද ඉන්නෙ "

මම ඉදපු තැනම වටයක් කැරකිලා බැලුවේ මම මේ ඉන්නෙ කොහේද කියල..ගහක් කොළක් සතා සිවුපවෙක් තියා මිනිස් පුලුටක්වත් මගේ ඇස් මායිමට පෙන්න නෑ...මම ඉන්නෙ හරියට ආවරණයක් නැති ලොකු හිස් අවකාශයක වගේ..එත් මගේ මතකෙට සැරෙන් සැරෙන්ට නැගෙනවා මේ තැන මිට කාලින් කොහේදිම හරි දැකල තියෙනව කියල.. අනික මම ඇයි මේතන තනියම ඉන්නෙ මගේ කූ එයා කොහේද.. අනේ මගේ ජුකි පැටියත් නෑ එයාලා කො...මගේ ඇස් මේ හිස් අවකාශය පුරා ඒ දෙන්නව හෙව්වත් මට කුක් ජුක් දෙන්නාගේ සළකුණවත් දකින්න ලැබුනේ නෑ..එක පාරම මගේ ඇග හරහා ලොකු සිතල හුළගක් හමාගෙන ගිය මගේ ඇග පුරාම හිරිගඩු පිපෙද්දි..මගේ කකුල් ඇවිදගන්න බැරි තරමට හිරිවැටිල තිබුනත් මම අමාරුවෙන් ටිකෙන් ටික ඉදපු තැනින් ඉස්සරහට යන්න අඩියක් උස්සලා අනෙක් අඩිය තිබ්බේ ඉස්සරහට ගියොත් මගේ කූව හොයාගන්න පුලුවන් වෙයි කියල ලොකු විශ්වාසෙකින්..

මගේ කකුල් ඇවිදගන්න බැරි තරමට හිරිවැටිල තිබුනත් මම අමාරුවෙන් ටිකෙන් ටික ඉදපු තැනින් ඉස්සරහට යන්න අඩියක් උස්සලා අනෙක් අඩිය තිබ්බේ ඉස්සරහට ගියොත් මගේ කූව හොයාගන්න පුලුවන් වෙයි කියල ලොකු විශ්වාසෙකින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කූ ඔයා කොහෙද.."

මම ටිකක් සද්දෙට කතා කරේ එයා මේ ළගම ඉන්නවා කියල මගේ හිතට දැනුන නිසා..මගේ හිතට එහෙම දැනුනත් ඇයි අද මට එයාගේ සුවදවත් නොදැනෙන්නෙ..

"අනේ මට ගොඩක් සිතලයි කූ ඔයා කොහෙද ඉන්නෙ.."

මම තව තවත් ඉදිරියට ඇදුනේ මගේ අවට වටපිටාව ටිකෙන් ටික ඝන මිදුම් පටලකින් අවරණය වෙනවා පෙනෙද්දි...මගේ හිත කිව්වේ ම ඉක්මනින් මේ මුසල පරිසරයෙන් දුවලා යන්න නේහා කියල මම පය ඉක්මන් කරල දුවන්න පටන් ගත්තෙ තරමක් පැහැදිලි බවක් පෙනුන සුදු පැහැති හිම කන්දක් වගේ තැනකට..මම දුවල එතනට යනවත් එක්ක මට ඇහුනෙ මගේ පිටි පස්සෙන් ලොකු සද්දයක් , හරියට නිකන් ටොනැඩෝවක් මගේ පස්සෙන් එනවා වගේ...

STAY ❤️ ||JJK|| (Completed ✔️)Where stories live. Discover now