©️hapte®️_18❤️

1.5K 250 10
                                    

Neh ha's remind~

"අනේ කූ ඔය උඩ බට්න් තුන දාගන්නකො.."

මන් කිව්වේ කූගේ අතකුත් කුනිච්චන ගමන්..ඇයි අප්පා කෙල්ලො ඔක්කොම බලන් ඉන්නෙ මගේ කූ දිහාමයි..

"අහ්ය්...බබා මොකද අනේ මාව කුනිච්චන්නෙ..."

"අර කෙල්ලගේ ඇස් දෙක ඔයා ළඟින් හොලවන්නෙ නෑ..ඔය බට්න්ස් දාගන්නකො..හුම්ම්ම්ම්...."

මම අතකුත් දික් කරලා එයාට පෙන්නුවේ අපි දෙන්නට ටිකක් ඈතින් වඩිවෙලා ඉදන් මගේ කූ දිහා කන්න වගේ බලන් ඉන්න සක්කරවට්ටමක්..

" බබා පිස්සුද ඔයාට මිනිස්සුන්ව අත දික් කර කර පෙන්නනෙ...ඒ කෙල්ල මොනවා හිතුවද දන්නෑ..."

එයා එහෙම කියල මම දික් කරන් ඉන්න අත ඇදලා පහලට ගත්තා...

"යා ඉතිං මට මොකද එයා මොනවා හිතුවාම...ඒ හොන්තුව මොකටද ඔයා දිහා බලන් ඉන්න..අම්මපා අද මම bride නොවුනනම් ඒ හොල්ලමට හොද පාඩමක් උගන්නවා"

මම කිව්වේ නහයෙනුත් පිබින ගමන්..

"මැණික මේ අපේ වෙඩින් එක ඒ ග්ර්ල් ආපු අමුත්තෙක් වෙන්නැති මොකද ඔයා ඔච්චර ගිනි පිබින්නෙ..අහ්හ්.."

කූ එහෙම කියල මගේ කම්මුලට කිස් එකක් දුන්නෙ හරි ආදරෙන්...ඔව් කූ කිව්වා හරි අද අපේ ජිවිතේ ලස්සනම ලස්සනම ලස්සනම දවස.. අවුරුදු 5ක් තිස්සෙ අපි දෙන්නාම පෙරුම් පිරුවේ මේ දවස හෑබෑ වෙනකන්..අද ඇත්තටම අපි අපේ වෙලා.. වසර පහක් පුරා නොයෙක් බාධක මැදින් ගලාගෙන අපු අපේ ආදරේ අද මල් ඵල ගැන්විලා..සදහටම මගේ කතා කරන බෝල ඇස් අද මගේම වෙලා.. චින්චායො... මට දැනෙන්නෙ සතුට වැඩිකමට නිකන් මගේ ඇග ඇතුලේ සමනල්ලු පියාඹනවා වගෙ කියල..මගේ හදවත තත්පරෙන් තත්පරෙ ඉපිලෙනවා කූ දැන් මගේම නේද කියල හැගෙද්දි..මගේ ජිවිතේ අද දවස මගේ අන්තිම හුස්ම පොද වෙනකන් මතකෙ රැඳෙන සුන්දරම දවස වෙයි..ඒ මම අද පටන් හැමදාටම මගේ කූ මැණිකගේ නමට ගතින් වගේම හිතිනුත් අයිති වෙන නිසා...

එත් මට දැන් ටික වේලාවක ඉදන් කේන්තියි අප්පා කොහෙන්ද පහත් උන නැට්ටිච්චියක් මගේ කූ දිහා බලන් මුකුලු කරනවා ඉවරයක් නෑ..කොහෙද මේ මිනිහාටත් කියන දෙයක් තේරෙන්නෑ නේ...ඉන්නවකො හොද වැඩක් කරන්න...

STAY ❤️ ||JJK|| (Completed ✔️)Where stories live. Discover now