නේහාගේ අප්පව ඉක්මනින් හොයාගන්න පුලුවන් උන නිසා නේහාකුක් ජූකි එක්ක america ආවේ නේහාගේ ඔම්ම අප්ප වගේම කුක්ගේ අප්පත් සමග..නේහාගේ surgery එකට සතියකට කාලින් හැමෝම ඇවිත් නතර උනේ හොබිගේ හොදම යාලුවෙක් වගේ නේහා surgery එක කරන ඩොක්ටර්ස්ලා දෙන්නගෙන් එක්කෙන් උන මින් යුංගිගේ නිව්යොක් නුවර තිබුන apartment එකේ ඒ ගෙදර ජිවත් උනේ යුංගි එක්ක එයාගේ වයිෆ් ගෙනු..ගෙනු කියන්නෙ උපතින්ම ඇමෙරිකන් ලෙඩි කෙනෙක්..
ගෙනු කතා කරන භාෂාව වෙනස් උනාත් කෙල්ලගේ හැසිරිමේ නම් කිසිම අඩම්බරයක කමක් තිබුනෙ නෑ..ගෙනු මේ සතියට නේහාකුක්ට වගේම නේහාකුක් දෙන්නගේ දෙමාපියන්ටත් ගොඩක් හිතවත් උනා..දැන් නම් ගෙනු වැඩියෙන්ම කැමති චුටි ජුකිට නේහාට පොඩ්ඩගේ වැඩ කිසිම දේයක් කරන්න නොදි ගෙනු පොඩ්ඩගේ හැම දේයක්ම හොයල බලලා කරෙ හරි ආසාවෙන්..
නේහාගේ අප්පාව යුංගි හවස හෝස්පිට්ල් එක්ක ගෙන ගියේ අප්පගේ checkup කිහිපයක් කරලා බලන්න අවශ්‍ය නිසා..යුංගිත් එක්ක කුක්ගේ අප්පත් නේහාගේ අප්ප එක්ක හෝස්පිට්ල් යන්න ආවේ මේ දවස් ටිකෙම කුක්ගේ අප්පට ගෙදරට වෙල ඉදලා තිබුන කම්මැලි කමටයි..
නේහාගේ ඔම්ම නම් මේ රටට ආව දවසෙම ඉදන් කරෙ පුංචි කොරියානු සම්ප්‍රදායික බුදු පිළිමයක් තියාගෙන හෙට ඉදන් ආරම්භ කරන නේහාගේ bone marrow transplantion එක සාර්ථකව සිදුවේවා කියල බුදුන්ගේ පිහිට පැතිමයි..ඒ හිත බුදුන්ගෙන් ඉල්ලුවේ නේහාගේ අසනිපෙ තමන්ට දිලා තමන්ගේ දරුවාව බේරලා දෙන්න කියලා..
"අද ඇයි අහසෙ එක තරුවක් විතරක් පායලා තියෙන්නෙ"
නේහා තනියම අහස දිහා බලන් කිව්වේ නිව් යොක් අහස යට එක තරුවක් විතරක් දක්නට ලැබුනු නිසා..
"අනේ දෙයියනේ හෙට ඉදන් මගේ ජිවිතේට මොනවා වෙයිද..එදා මම දැකපු හිනේ.. ඒ හිනෙ ගැන හිතනකොටත් මගේ හිතට මහ මුසල හැගිමක් දැනෙනවා.."
නේහාට මතක් උනේ කෙල්ල දැකපු හිනේ..නේහාට හිතුනේ ඒ හිනේ හැබැවක් වෙල කුක්ගෙන් වගේම ජුකිගෙනුත් ගොඩක් ඈතට යන්න වෙයිද කියල.. නේහාගේ හදවත වේගෙන් ගැහෙන්නෙ ඒ හිතට හෙට දවස ගැන තරමක බයක් ඇති කරලයි..
YOU ARE READING
STAY ❤️ ||JJK|| (Completed ✔️)
FanfictionI know you always stay with me..♥️ Nehakook_ Started ➡️ 2021.08.25 Finished ➡️️ 2021.10.07 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_