"කූ....."
"ම්ම්ම්ම්....."
"ජුකි ගොඩක් අඩන්න ඇති නේද..."
කුක් drive කරනගමන් නේහාගේ ඇස් දිහා හැරිල බැලුවා..එත් කොල්ල නේහා අහපු ප්‍රශ්නෙට උත්තරක් නොදිම අයෙත් වින්ස් ස්ක්‍රින් එකෙන් පෙනෙ කෙලින් පාර දිහා බලාගෙන ගියෙ කොල්ලට නේහා මේ අහන ප්‍රශ්නෙට උත්තර දෙනවට වඩා ලොකු ප්‍රශ්නෙකට ඒ හිත දැනටමත් උත්තර හොයන්න පටන් අරගෙන තිබුන නිසා..
කුක් ගතින් කාර් එක පැදෙව්වත් කොල්ලගේ හිත නම් තිබුනෙ ටේහ් ටිකකට කාලින් කෝල් කරලා කියපු වචනවල සැරිසරන ගමන්...
"මචං නේහාගේ අප්පා මිට මාස තුනකට කාලින් england වලින් ගිහින්..එයාල ගිහිපු තැනක් ගෙවල් අයිතිකාරයාවත් දන්නෙ නෑලු...සොරි මචං අපි හෙට අයෙ හන්ගුක් එනවා.. "
ටේහ් කුක්ට කෝල් කරලා එහෙම කිව්වේ නේහාව හෝස්පිට්ල් එකෙන් discharge කරන්න සුළු මොහොතකට පෙරයි ටේහ්ගේ ඒ කෝල් එකෙන් පස්සෙ කුක්ව තවත් පිස්සු වැට්ටුවා..මොකද ඩොක්ටර්ස්ලා කියන විදියට තව සතියකින් නේහාව new york අරන් යන්න පුලුවන් වෙන්නෙ නේහාගේ අප්පාව හොයගන්න පුලුවන් උනොත් විතරයි..
"කූ...මොනවද අනේ කල්පනා කරන්නෙ..."
නේහා ඇහුව්වේ කුක් ස්ටිරියන් විල් එක උඩ තියාගෙන උන්න එක අතකින් අල්ලන ගමන්..
"අහ්හ්....බබා...අනී මුකුත් නෑ.."
කුක් කිව්වේ නේහාට කිසිම සැකයක් නොහිතෙන විදියට..කොල්ලට ඕන නෑ නේහාව පොඩ්ඩක්වත් දුකින් තියන්න..කුක් හිතාගතෙ මේ හැම ප්‍රශ්නෙකටම කොල්ලා තනියම උත්තර හොයා ගන්නවා කියලා..
"ම්ම්ම්ම්.....අනේ මටනම් ජුකි පැටියාව දකිනකන් ඉවසිල්ලක් නෑ...කූ"
නේහා එහෙම කිව්වේ වින්ස්ක්‍රින් එකෙන් පෙන පැහැදිලි අහස දිහා බලාගෙන ලොකු බලාපොරොත්තුවකින්..
නේහා තමන්ගේ අසනිපෙ ගැන දැනගත්ත මොහොතෙ පටන් ඒ හිත පුලුවන් උපරිමෙන් හයිය කරගෙන හිටියත් ඒ හිතෙ සියයට පහක තරම් විශ්වාසයක් නෑ තමන්ගේ අප්පව හොයාගන්න පුලුවන් උනාත් අප්පා කෙල්ල වෙනුවෙන් ඇටමිදුලු දෙන්න ඉදිරිපත් වෙයි කියල..
YOU ARE READING
STAY ❤️ ||JJK|| (Completed ✔️)
FanfictionI know you always stay with me..♥️ Nehakook_ Started ➡️ 2021.08.25 Finished ➡️️ 2021.10.07 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_