©️hapte®️_20❤️

1.5K 264 19
                                    

කුක් පොඩ්ඩා හිටපු තැනට දුවල යද්දි මැදි වයසෙ පිරිමි කෙනෙක් ජුකිව ඉක්මනින් පාර අයිනෙන් පාර්ක් එක පැත්තට උස්සලා ගත්තා..

"ජුකි පැටියා නො ක්වින්චානා"

"නේ අප්පා.."

කුක් ජුකි ලගට දුවගෙන ඇවිත් පොඩ්ඩාව බදාගත්තා..එත් කොල්ලා තාම ගැහෙනවා ජුකිට වෙන්න ගිය අනතුර මතක් වෙලා..

"චොංමල්‍ මියානේ ජුකි මැණික..අප්පා වෙන කල්පනාවක හිටියෙ.."

කුක් පොඩ්ඩගේ අත පය හරව හරව බැලුවේ චුටියාට පොඩි හෝ සිරිමක් වෙලාද කියල..

"ආදල් මිට වැඩිය දරුවෝ ගැන සැලකිලිමත් වෙන්න.."

කුක්ට එහෙම කියල එතනින් යන්න හැරුනෙ ජුකිව මිට සුළු මොහොතකට කාලින් වෙන්න ගිය අනතුරෙන් බේරගත්ත මැදි වයසෙ පිරිමි කෙනා..

"චන්කමන් අජුශ්ශි...මගේ පුතාව බේරගත්තාට ගොඩක් ස්තූතියි.."

කුක් චුකිවත් වඩාගෙන අංශක අනුවටම නැවිලා ඒ පිරිමි කෙනාට ස්තූති කරල ආචාර කරා..කුක් එහෙම කියද්දි ඒ පිරිමි කෙනාගේ ඇස් නම් තිබුනෙ චුටි ජුක්ගේ ඇස්වල අතරමං වෙලා..

"ආදල් ඔයා කැමති නම් මම චුට්ටක් ඔයාගේ බබාව වඩාගන්නද.."

ඒ හඩෙ තිබුනෙ අයාචනාත්මක බවක්..ඒ පිරිමි කෙනා කුක්ගෙන් ඉල්ලපු ඒ අහිංසක ඉල්ලිම කොල්ලට නොසලකා හරින්න බැරිවුනා මොකද අද මේ පිරිමි කෙනා නොහිටින්න චුටි ජුක්‍ට මොනවා වෙයිද කියල කොල්ලට හිතාගන්නත් බෑ..

"අරස්සො...මගේ හිරො මේ හරාබෝජි ගාවට යන්න කැමතිද..."

කුක් පොඩ්ඩගෙන් එහෙම අහනවත් එක්ක චුටි ජුකි ඒ පිරිමි කෙනාගේ අතට පැන්නෙ හොදට හුරුපුරුදු කෙනෙක් ලගට යනවා වගේ ලොකු කැමැත්තකින්..

"හරි පුදුමයි ජුකි ඔයාට කැමතියි වගේ.."

කුක්ට ඇත්තටම පුදුමයි ජුකි ඒ පිරිමි කෙනාගේ අතට එකපාර පැනපු විදිය දැකලා..

"බබාගේ නම් ජුකිද..."

"නේ හලබෝදි මදේ නම ජුති බබා.."

"ඔය ඇස්මයි එයාටත් තිබුනේ.."

ඒ පිරිමි කෙනා ජුකිගේ ඇස් දිහා බලන් ඒ කියපු කතාව කුක්ට නම් වැඩිය තේරුනේ නෑ..

STAY ❤️ ||JJK|| (Completed ✔️)Where stories live. Discover now