🌼 " යා jimina 😃😃😃"
🐥 " su he...... 😃😃😃"
🐰 " ඕයි ඇවිත් තියෙන්නේ කෙල්ල 😉"
🐯 " යමු යමු ඇතුලට......"
🌼 " යමු යමු.... 😁😁"
මන් කොල්ලො තුන් දෙනා මැදින් ගියා එක එක පිස්සු කියව කියව අම්මෝ ඉතින් මේ තුන් දෙනාත් මටම හරියන පිස්සෝ තමයි 😂😂
🍁 " එ ටේෂී කව්ද බං අර jimin ඔප්පා එක්කයි අනිත් ඔප්පලා දෙන්නයි එක්ක කියව කියව යන සක්කරවට්ටම"
🥀" ඒක තමයි මේ මාත් බැලුවේ මිනූ "
🍁 " යමුද හොද වැඩක් දෙන්න 😏 "
මිනූ 🍁
ටේශී 🥀🍁 " ඔප්පා .......... 😍😍 "
🌼 pov
මේ මොකද්ද මේ උනේ 🙄 කොහෙන්ද ආපු සක්කර වට්ටමක් ඔප්පා......🥱 ගාගෙන කෑගහලා කෙලිම්ම ටේ ගෙ කරේ නැග්ගා පව් අසරන ටේ දෙකට නැමුනා 😂😂😂😂😂😂😂😂😂
🥀 " ජිමින් ඔප්පා මන් ඔයා එනකම් මයි ඉදියෙ අලේ 😘😘 බලන්න කෝ ඔයා තවත් හැන්සම් වෙලා 😘😘😘😘 "
🐥 " මේ ටේශී මගෙ යකා අව්ස්සන්නෙ නැතුව යනවද යන්න 😡😡😡 "
🐻 " ඔව් මේක මහ වදයක් උනා නේ 😡😡😡 කොහේ ගියත් කෑ ගහගෙන එනෝ කරේ නගින්න 😡😡😡 "
🐰 " අනිත් තමුසෙලා දෙන්නා හොදට මතක තියා ගන්නවා අපි තමුසෙගෙ ඔප්පලා නෙමෙයි කියන එක 😡😡😡 "
🐥 " ඔව් තමුසෙලා වගේ සක්කර වට්ටම් අපිට පේන්න බෑ 😡😡😡 "
🌼 pov
මේ මොකද්ද යකූ මේ වෙන්නෙ 😂😂😂 මාර ෆිල්ම් එක අර තුන් දෙනා මුන් ජෝඩුවට හොදටම බනිනෝ අම්මෝ සක්කර වට්ටම් දෙකේ මූනු කජු ලෙලි වෙලා 😂😂😂😂 ඒ මදිවට හැටට හැටේ මට ඔරවනෝ 😂😂😂🌼 " අනේ ඔප්පා මොකද්ද අලේ මේ වෙන්නෙ 😦 කවුද අලේ මේ ...."
🌼 pov
මාත් පොඩි රංගනේක යෙදුනා 😂 අරුන් තුන්දෙනා එක සැරේ මට උනේ මොකද්ද කියලා කල්පනා කරනවද කොහෙද 😂😂😂😂
🍁 " තමුසෙ තමයි මේ හැමදේටම මුල තමුසෙ නිසා තමයි එහෙනම් අපේ ඔප්පලා අපිට බැන්නෙ හිගන කෙල්ල 😡😡 "
YOU ARE READING
🚫 Dark bullet and the aim 🚫 (Completed)
Fanfiction🚫🔞 කටකාර දගකාර කෙල්ලෙක් ....... Bad Girl කෙනෙක් .....👿👿 ආදරේ නිසා බය නැතුව ඉදිරියට යන හදවතක් .... තම පවුලේ අයගේ මරනයට සදරනය හොයා යන කෙල්ලෙක් ...... කාටත් රහසේ පලිගැනීම ජීවිතේ කර ගත් කොල්ලෙක් .......... එක සැරේ එලිවූ රහස් .....