Ep 9 🔥💥🤤🥵

2.3K 174 59
                                    

🌼 " 😏😏 ඉතිම් කොහොමද.....😏"

👤2 " SH 😳😳😳😳 ......"

🌼 " ශූ 🤫🤫🤫🤫🤫🤫🤫🤫 "

👤 2 " මැ..ඩ..ම්....😥😥😥 ...."

🌼 " 😏 තමුසෙ දැන් මොකද්ද කිවුවේ ......😏😏😂😂😂 මගෙන් සැපල් ගන්න නේ 😏😏😏 "

👤 2 "😥😥😥😥😥 මැ...ඩ..ම්...."

🌼 " තමුසෙ හිතුවද උබ මගෙ ටීම් එකේ ඉදන් අනිත් පැත්තට නිවුස් දෙන එක මන් දන්නෙ නැ කියලා 😏😂😂😂 උබ හිතුවද මගෙ ටීම් එකෙන් පැනලා ගිහින් අර හු###$$ බල්ලා ලග නැවතුනාම මන් තමුසෙව අතාරියි කියලා.....😂😂😂"

👤 2 " 😥😥😥😥😥😥 මැඩම් මගෙ පව්ලෙ අයට මුකුත් කරන්න එපා ....."

🌼 " 😂😂😂😂 😂😂 තමුසෙ හරියටම කිවුවා 😂😂😂 ඔව් ඔව් මන් උබ ඉන්න තැන කරන්න මොකද්ද කියලා හැමදේම දැනන් ඉදියෙ වෙලාව එනකම් 😡 😡😡 බල්ලෝ 😡😡😡😡😡😡 ......."

👤 " මැඩම්ට ඕන විස්තර ඔක්කොම කියන්නම් අනේ මැඩම් මගෙ පව්ලෙ අයට මුකුත් කරන්න එපා 😥😥😥😥 "

🌼 " 😏😏 ඇහුව ගමන් පන්ඩිත ටෝක් නොදා ඔයි විස්තර අපිට දුන්නනම් උබට මීට ලේසි වෙන්න තිබ්බා නේ 😏😏😏😏 "

👤2 " 😥😥😥😥😥😥😥😥 "

🐥 " සූ හේ.............😳😳😳 "

🌼 " ජිමින් මන් දැන් සූ හේ නෙමෙයි මන් SH ...."

👤 2 " අපිට මෙහෙම කරන්න කිවුවෙ......................................................................................................................................"

🌼=🧛‍♀️ මේ දෙන්නම එක්කෙනෙක් 😁 හා නේ

🌼 📱 " මින්දි වැඩේ හරි ඔය මිනිස්සුව අයින් කර ගන්න... "

මින්දි 🌾 📱 " හරි SH ..."

🌼 " YG මුන්ව විනාස කරලා දාන්න ...."

👤 1 " එපා ..... 😭 "

YG 🐱 " තමුසෙලා ඉවරයි......😠😠 "

💥💥💥💥💥💥💥💥💥💥💥💥

🐱 " මින්සුක් මේ ඩොබි දෙක පුච්චලා දානවා..."

🖤 " OK බොස්...."

මට තවත් එතන ඉන්න ඕන කමක් තිබ්බෙ නැ 😠 මට මන් ගැනම ලොකු තරහක් ආවා 😭 මගේ අප්පා කොහොමද මෙච්චර දුක් විදලා තියෙන්නෙ ඒ තිරිසනා මගෙ අප්පට ගොඩක් වද දීලා..😭😭😭😭😭😭😭😭😭 මට අප්පට ආරක්ශාව දෙන්න බැරි උනා නේ 😭😭😭😭😭😭😭 ඇයි ඇයි අප්පේ ඔයා කාටවත් කියන්නෙ නැතුව හොරාට කොරියන් ආවෙ 😭😭😭😭😭😭😭😭😭😭😭😭

 🚫 Dark bullet and the aim 🚫 (Completed)Where stories live. Discover now