Ep29😡🤤😈

919 129 160
                                    

👤 "බොස් කෙල්ල ගෙනත් තියෙන්නෙ...."

😈 " ඕ එහෙමද ගුඩ්......"

👤 " බොස් දැම්ම එනවද එතෙන්ට...."

😈 " ඔව් යමු මට කෙල්ලව බලන්න ඕන 😏 "

👤 " ඕකේ බොස් අපි යමු......"






















😈 " ඕ බේබී මොකද මොකද මේ දගලන්නෙ ආ...... 😏 "

" මට යන්න....දෙනෝ....මිනිහෝ....🤬🤬 "

😈 " යන්න දෙන්න ...😂😂 යන්න දෙන්නම් ඊට කලින් අපිට ඕන කරන දේවල් ටිකක් තියෙනෝ 😏😏 "

" ආ.....තමුසෙලාට මොනාද ඕන ආ......සල්ලිද.....ආ.....😡😡 වෙ#### පො##$$ ඕන දේ කියපම් ...කට වහන් ඉන්නෙ නැතුව......"

😈 " ඕ බේබි ගර්ල් 😏 ඔයා හරි දරුනුයි නේ මන් හිතුවෙ නැ 😏😏 දැන් නම් ඔයාව යවන්න හිතෙන්නෙම නැ ......"

" 😡😡 බලාගෙන ඉන්නවා තමුසෙලා ඉවරයක් කරයි මගෙ ඔප්පලා ටික ඇවිත් ...🤬🤬 "

😈 " 😂😂 ඔයා අර කියන්නෙ හැම තැනම කෙල්ලො එක්ක රවුන් ගහන ඔයාගෙ මහ ලොකු ඔප්පා ටික ගැනද 😂😂 උන් දන්නෙත් නැතුව ඇති තමුසෙට මොකද්ද උනේ කියලා 😂😂😂😂 "

" තමුසෙ හිතන් ඉන්නෙ එහෙමද 😏 එහෙනම් බලන් ඉන්නවා...බල්ලා....😡"

😈 " 😂😂 ඕ කේ ඕ කේ......එහෙනම් බේනි ගර්ල් මන් අහන දේවල් වලට උත්තර දෙන්න......"

" තමුසෙ කියන හැමදේටම උත්තර දෙන්න මන් බැදිලා නැ නේ 😏 "

😈 " ඕ බේබී බේබී එහෙනම් මට ටිකක් දරුනු වෙන්න වෙයි 😏🤬 තේරුනාද......"

" ඕන දෙයක් කරලා බලනවා....බල්ලෙක් වගේ බලන් ඉන්නෙ නැතුව බකමූනා....😡 "

😈 " ඔය කබේ අරන් එනවා......."

👤 " ඕකේ බොස් මෙන්න....... "

කබේ අරන් අර කෙල්ලට ගහන්න ගත්තා.....
කෙල්ල ඒ වේදනාව කොච්චර දරුනු උනත් එක කෙදිරිල්ලක් පිට වෙන්නෙ නැති වෙන්න කට තද කර ගෙන ඉවසන් ඉදියා....

😈 " ඕ බේබී....ඔයා...ගොඩක් දක්ශයි නේ
හ්ම්ම්ම් 😏 බේබී දැන් වත් මන් අහන දේවල් වලට උත්තර දෙනවා......"

" උබ මාව මෙතන මරලා දැම්මත් මන් මුකුත් උබට කියන්නෙ නැ මයි 😏😡 ලූකස් ......"

 🚫 Dark bullet and the aim 🚫 (Completed)Where stories live. Discover now