🌼 " ආ මට මේ වැඩ එක්ක එක දෙයක් අමතක උනත් එක්ක නේ 🤧 "
🐱 " එක දේද ඔයාට ගොඩක් දේවල් අමතක වෙලා 😌 "
🌼 " අනේ මේ පූසෝ යනෝ යන්න ගිහින් අර ඔයාගෙ නල්ල මලේ කෙල්ලව නලව ගන්නෝ අරවෙලේ පිපිරුව විදියට දැන් ඉන්නවද දන්නෙත් නැ 😂 "
🐱 " ආ ඒකද ඒක මන් බලා ගන්නම්....."
🌼 " බලා ගන්න කියල තමයි මාත් කිව්වෙ ......"
🐹 " හරි හරි දැන් ඔය රංඩුව නවත්තනවා......."
මින්දි ♠️ " දැන් අර අමතක උනයි කියපු එක කියන්න බලන්න......"
🌼 " Congratulations ජුන් ඔප්පා .......😁 අපිට ඉක්මනට නැන්දලා මාමලා කරාවි කියලා මන් හිතනෝ විහී ඔන්නී.....😁 "
😂💔 පව් අප්පා ඒ දෙන්නා එක සැරේ කියපු නිසා කකා ඉදපු කෑමත් හිර වෙලා ජුන් ඔප්පගෙ මොලෙත් ගිහින්ද කොහෙද 😂💔 විහී ඔන්නි වතුර පොවනෝ 😂💔 .........
🐯 " මොකක් කීවා.... 😳😳😳"
🐰 " සූ.......... 😳😳 "
උමී 🌺 " විහී ඔන්නි 😳😳😳 "
යුන්හි 🌸 " අපි නැන්දලා 😳😳😳 "
රූබි 🦋 " මේකි කොරියන් වලට ආව ගමන් වැඩේ කර ගෙන නේ 😂💔......."
🐱 " අඩෝ ජුන් උබ දියුනු වෙච්ච තරමක් 😁 "
❤️ " අපි ඉක්මනට මාමලා වෙයි නේ 😁 අම්බෝ දරුවෙල් නලවපු කාලයක් මතක නැ ඒක හොදයි "
JH 🧡 " අම්බෝ ඔන්නි ඔයා නියමයි නේ 😁 කොහොම හරි ජුන් ඔප්පව වසී කර ගත්තනේ "
සුෆී 🌷 " දැන් කවදද වෙඩින් එක....."
මින්දි ♠️ " ඉක්මනට තැනක් බලන්න වෙයි ඒ විතරක් ද ඩෙකරේශන් කෑම බීම ඇදුම් ගොඩක් දේවල් තියෙනෝ නේ......"
විහී 💐 " හෝ හෝ 🤧 "
🐨 " උබලා අපේ ලමයි නුත් බලලා වෙඩින් එකත් ප්ලෑන් කරලා ඉවරයි ද අපි අද යාලු උනේ 🤧 කියන්න ඉදියෙ කොහෙද මේ සූට හොරා මොනවත් කරන්න බෑ නේ 🤧 "
විහී 💐 " සූ ඔයා මේක දැන ගත්තෙ කොහොමද බන් 🤧 "
🌼 " ආ ඒකද 😌 මන් පාක් එකේ ඇවිද ඇවිද ඉන්න කොට දැක්කා දෙන්නෙක් ගහක් අස්සට වෙලා කට කකා ඉන්නෝ 😌 ආන්න එහෙම......"
YOU ARE READING
🚫 Dark bullet and the aim 🚫 (Completed)
Fanfic🚫🔞 කටකාර දගකාර කෙල්ලෙක් ....... Bad Girl කෙනෙක් .....👿👿 ආදරේ නිසා බය නැතුව ඉදිරියට යන හදවතක් .... තම පවුලේ අයගේ මරනයට සදරනය හොයා යන කෙල්ලෙක් ...... කාටත් රහසේ පලිගැනීම ජීවිතේ කර ගත් කොල්ලෙක් .......... එක සැරේ එලිවූ රහස් .....