Ep 46 🚫💋🤤

1.2K 105 14
                                    

" බොස් කෙල්ලට සිහිය ආවා..."

" ඕ එහෙනම් අවුරුදු ගානකට පස්සෙ මම බලන් ඉදපු දවස  ආවා එහෙනම් ඒකිට සිහිය ආවා  😂😂 "

" බොස්... අපි දැන් ඒකිට මොකද්ද කරන්න ඕන ..."

"  ඒකි මේ දැන්ම කාමරේක ඇදක ගැට ගහනවා මට අද ලොකු වැඩක් තියෙනෝ 😏😏  ඒ වගේම හුග කාලෙකින් හොද ෆන් එකක් ගන්නත් ඈකි...."

" ok බොස් ...."




"  මට යන්න දෙනවා..මේ කොහෙද මම ඉන්නෙ මාව අතාරිනවා..."
කොල්ලො ටිකකට මැදි වෙච්ච කෙල්ලෙක් බේරෙන්න කෑ ගැහුවා උනත් ඒ කෙල්ලගෙ ඒ කෑ ගැහිල්ල එතන ඉදපු එක කොල්ලෙක් අහන් ඉදියෙනම් නැ ඒ කොල්ලො ටික කරේ එයාලගෙ බොස් කියපු විදියට ඒ කෙල්ලව ඇදක ගැට ගහපු එක ...

"   ඕ හෝ බේබී ගර්ල් ඔයාගෙ සවුන්ඩ් එක මට එහා කොනටම ඇහුනා...මොකද මේ කෑ ගහන්නෙ ආ...."

" මොකක් තමුන් 🤨 මට යන්න දෙනවා මට මෙච්චර කාලයක් වද දුන්නා මදිද 😭😭 "

" ඕ හෝ බේබි ගර්ල් ඔය ඉතින් අඩනෝ නෙ බලන්න කෝ මම අද ආවෙ ඔයා එක්ක අඩන්න නෙමෙයි නේ " 

"  😭😭 මට යන්න දෙන්නවා මනුස්සයෝ...මන් තමුසෙට කර වැරැද්ද මොකද්ද මට මෙහෙම කරන්න ආ...ඔව් මන් කර එකම වැරැද්ද තමුසෙට මගෙ පනටත් වැඩිය ආදරේ කරපු එක 😭😭 "

" ඕ නෝ බේනි ගර්ල් ඔයා මට ආදරේ නම් ඔයාට මන් ඉල්ලන දේ දෙන එක මහ ලොකු වැඩක් නෙමෙයි නේ බේබී..."

" තමුසෙ මහ සතෙක් මට යන්න දෙනවා... 😭😭"

" තමුසෙට යන්න දුන්නහම මගෙ ප්ලෑන් එක විනාස වෙනවනෙ ඒක නිසා බේබී ගර්ල් අඩන්නෙ නැතුව මන් ගාව ඉන්න හරිද..."

ඒ මනිස්සයා එහෙම කියනවත් එක්කම එක සැරේ කෙල්ලගෙ ඇගට කඩාගෙන පැන්නෙ දවස් ගානක් දඩයක් නැතුව බඩගින්නෙ ඉදිය හිවලෙක් වගේ (හිවලා හොදයි අනිත් සත්තු ඌට හොද වැඩී 😂💔) 

ඒත් එක්කම කෙල්ලෙගෙ සියුම් තොල් සිප ගන්න ගත්තෙ ගොඩක් දරුනුවට කෙල්ලට පුලුවන් උනේ ඇස් වලින් කඩාගෙන්න වැටෙන කදුලු ඔහේ ගලාගෙන යන්න දෙන එක විතරයි ....

" ම්ම්ම්ම්ම් බේබී ගර්ල් ඔයාගෙ තොල් ගොඩක් සොෆ්ට් වෙලා කලින්ටත් වඩා..."

 🚫 Dark bullet and the aim 🚫 (Completed)Where stories live. Discover now