ඔයාලා බලන වැති මොකද්ද සූට උනේ කියලා මන් කියන්නම්..... සූයි අනිත් අයයි ට්‍රිප් එකක් ගියානෙ ඒ කට්ටිය වෑන් එකේ යන කොට පාලමක් ගාවදි එක සැරේ වාහනයක් ඇවිත් හප්පනවා එතෙන්දි ඒ හැප්පිච්චි වේගෙට වාහනේ පිටිපස්සට ගිහින් වැදෙන්නෙ ලොකු කනුවක ඒ පැත්තෙ ඉදියෙ සූ සූගෙ උකුල උඩ යුන්ගි ඔලුව තියන් ඉදය නිසා සූට හෙලවෙන්න උනේ නැ එහෙන්ම සූ යුන්ගිව එහාට තල්ලු කරලා සූ ඒ කනුවෙ වැදෙනවා වාහනෙත් එක්ක ඒ වෙලේ අනිත් අයට පොඩි පොඩි තුවාල උනත් සූට දරුනුවට තුවාල වෙනවා මොකද ඒ කනුවෙ වැද්දෙ සූ ඉන්නෙ පැත්ත වාහනේ...
🐹 " සූ බබාට සිහිය ආවා ...."
ජින් මෙච්චර වෙලා සූ ගාව ඉදියෙ මොකද එයා ඩොක්ට කෙනෙක් නිසා
" අනේ මගෙ දරුවා 🥺🥺 "
🐱 " මට සූව බලන්න ඕන 🥺 "
මින්දි ♠️ " මටත් අපි හැමෝටම එයාව බලන්න ඕන "
🐹 " දැම්මනම් ඒක කරන්න බැරි වෙයි තා ටිකකින් පුලුවන් මොකද සූට සිහිය ආව ගමන් එයාට බෙහෙත් දුන්නා ඒවා ගොඩක් සැරයි ඒක නිසා එයාට ආයෙ නින්ද ගියා..."
රූබි 🦋 " අනේ මගෙ පොඩි කෙල්ල 🥺 "
❤️ " එයාට දැන් හොදයි රූබි බය වෙන්න දෙයක් නැ අපේ කෙල්ල ගොඩල් ශක්තිමත්..."
🐨 " ඔව් හොබී 🥺 "
විහී 💐 " මගෙ කෙල්ල 🥺 එයා ඉකමට හොද වෙලා එයි "
🐰 " උමියා බලන්න ඔයා නිකන්නෙ හොටු පෙර පෙර ඇඩුවෙ මන් කිව්වනෙ මගෙ කෙල්ල ඔය සුලු තුවාල ගහන් ගන්නෙ නැ කියලා..."
උමී 🌺 " අනේ මේ කුක්කෝ 🤨 ඇයි අර එනගමන් මගෙ ඇදුමෙ හොටු පිහි දෑවෙ හොලනද ඔයාගෙ... "
🐱 " අනෙ මේ හාවෝ ඔය හා දත් දෙක ගලව ගන්න ආසද කාගෙ කෙල්ලද 🤨 "
🐥 " ඕකට තමයි හාවෝ ඉල්ලන් යනෝ කියන්නෙ 😂 "
🐯 " දැන් ඉතින් හාවෝ ඕවට උත්තර දියම්.."
🐰 " 🙂 සමාව බාජනේට මුලින්ම කියන්න ඕන මන් මේ අවස්තාවෙ අර මගේ කෙල්ල කියපු කෑල්ල මන් කපා හැරියා.. 🙂එතනින් ගියාම ඔය හොටු පිහිදපු කෑල්ල සම්පූර්න අසත්‍ය බව මන් මේ අවස්තාවෙ ප්රෙකාශ කරන්න කැමතී "
YOU ARE READING
🚫 Dark bullet and the aim 🚫 (Completed)
Fanfic🚫🔞 කටකාර දගකාර කෙල්ලෙක් ....... Bad Girl කෙනෙක් .....👿👿 ආදරේ නිසා බය නැතුව ඉදිරියට යන හදවතක් .... තම පවුලේ අයගේ මරනයට සදරනය හොයා යන කෙල්ලෙක් ...... කාටත් රහසේ පලිගැනීම ජීවිතේ කර ගත් කොල්ලෙක් .......... එක සැරේ එලිවූ රහස් .....