Ep 26 🤬🤧💋

983 125 129
                                    

උමී 🌺 " එහෙනම් ඔප්පලා අපි යනෝ ....."

🐨 " කොහෙ.....ගිහින් ඉවරයි නේ කාගෙන් අහන්නද......."

🐯 " එහෙනම් හියුන් අපිත් යනෝ.....😁 "

🐹 " මේ ගිහින් ඉක්මනට ඕන දේවල් අරන් එනවලා හරිද ......"

🐰🐯🐥 " හරියෝ............."

🐥 " මේ ටේ ......."

🐯 " ඕ........."

🐰 " ඕක හිතේ තියන් ඉන්නෙ නැතුව කිව්වනම් හොද නැද්ද ......"

🐥 " ඒක තමයි......"

🐯 " මේ උබලත් ඕක හිතේ තියන් ඉන්නෙ නැතුව කිව්වනම් හොද නැද්ද......"

🐥 " මන් කියලනේ තියෙන්නෙ 😌 "

🐰 " හපොයි ඔව් 😂😂 ඒකනේ අර උබව සතපහකටවත් ගනන් ගන්නෙ නැත්තෙ ......"

🐯 " 😂😂😂😂😂 ඒක තමයි......."

🐥 " මේකයි ඉතින් ඒක වෙනම කතාවක් ......."

🐯🐰 " හාකෝ 😂😂😂 "

🐥 " හරි දැන් උබලා හිනා වෙන්නෙ මන් එහෙම හරි කිව්වා උබලා එහෙමත් කියලා නැ නේ ........"

🐯 " ඔව් ඒක ඇත්ත.....🤧🤧 "

🐰 " හරි අපිත් හෙමිහිට කියමු කෝ...."

🐥 " හරි යමු මන් ශර්ට් ටිකක් ගන්න ඕන 😁😁😁😁 අලුත් ඩිසයින් වලින් 😁😁 "

🐰🐯 " අපිටත් 😁😁😁 "

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

🌼 " ආ.......කොහේ බලන් යනවාද....ආ........"

" අනේ සොරි සොරි ඔයාට කරදරයක් නැ නේ ......"

🌼 " නැ ප්‍රශ්නයක් නැ......"

අනේ මන්දා උඩ බලන් ගිහින් ඇගේ හැප්පිලා එනෝ මෙතන වෙච්ච කරදරේ අහන්න 😑😑😑

" ඇත්තටම වෙච්ච දේට සොරි මන් වෙන සිහියක ආවෙ ....."

🌼 " හරි ඒකට කමක් නැ දැන්වත් එහෙනම් හරි සිහියෙ යන්න කෝ....."

" හරී .... ඔයාට කේන්ති ගිහින් වගේ....."

යකෝ මේක ඇවිත් හැප්පිලා තා අහනෝ කේන්ති ගිහින් වගේ කියලා පිස්සුද මූට.....

🌼 " නැ කේන්ති ගිහින් නැ කේන්ති ආවා........"

ආවා මෙතන කේන්ති යවන්න එහෙම කොහොමද...මගේ මේ හිතේ උපන්නා ඌ කේන්තියට සාදාරනය කරන්න ඕන.....

 🚫 Dark bullet and the aim 🚫 (Completed)Where stories live. Discover now