කතාව මතක නැති අය කෝ කෝ ආයෙ ගිහින් කතාව කියවලා එන්න මොකද මාත් කතාව කියවලා තමයි ටයිප් කරේ කතාව ලියන එකාට කතාව මතක නැත්නම් මේ අහිංසක රීඩස්ලා බබාලට අමතක එක අහන්න දෙයක් නැ හී 😁🙈
JH 🧡 " සූ එදා ඔයා දුන්න ඒ පොරොන්දුව ඔයා තාම ඒ විදියට රකිනෝ නේද...."
🌼 " ඔව් ඒක මැරෙනකම් රකිනවා "
JH 🧡 " එදා ඔයයි නූනයි මෙතන ඉදියෙ නැත්නම් මට මොනා වේද 😔 මට හිතා ගන්න බෑ සූ..."
🌼 " ඒක අමතක කරන්න JH ඔයා අපිට අපේම සහෝදරයා ඒකෙ වෙනසක් නැ ..."
JH 🧡 " ඔයා දන්නවද සූ මට මගෙ ඇත්ත අප්පව හම්බුනා... "
🌼 " මොක....ක්.....😡 මන් ඌව මරනවා ...කොහෙද ඉන්නෙ කියනවා ඌ අනික ඇයි තමුන් මට ඒක කිව්වෙ නැත්තෙ ආ..."
JH 🧡 " සූ කලබල වෙන්න එපා මොකද එයා කරපු වැරදි වලට එයා වන්දි ගෙවන්න ඕන ඒත් ඒ මේ වෙලාව නෙමෙයි තේරුනාද මන් ඔයාට වෙලාව ආවහම කියන්නම්..."
🌼 " හරි ..."
JH 🧡 " සූ අපි අද රෑ වෙනකම් මෙතන ඉදලා යමුද මට ඒ හැම මතකයක්ම ආයෙ මතක් කරන්න ඕන සූ..."
🌼 " JH ඔයා දුකින් නේද ඉන්නෙ ඒකනෙ ඔයා ඒ වැලලිච්ච අතීතය ආයෙ මතු කරන්න හදන්නෙ..."
JH 🧡 " නැ සූ මට කේන්තියෙන් ඉන්නෙ දැන් ඒක අවුලක් නැ...."
🌼 " මට තාම මතකයි ඔයා එදා ආව විදිය අම්මා ලේ පෙරාගෙන ඔයාව එක්කන් දුවන් ඇවිත් අපේ අප්පා ඉස්සරහ වැටිලා අඩපු විදිය ඔන්නී මමයි කිසිම දෙයක් හිතා ගන්න බැරුව බලන් ඉදියා...ඔයත් හොදටම ඇඩුවා ...."
JH 🧡 " ඔව් එදා එතන ඔයාලා ඉදියෙ නැත්නම් අද JH කියලා කෙනෙක් නැ සූ එදා මන් අඩන එක නැවැත්තුවෙ ඔයාව දැකලා ..."
🌼 " ආ....ඒ මොකෝ ඒ..."
JH 🧡 " ඔයා දන්නවනෙ ඔම්මයි මමයි තනියෙම ඉදියෙ ඒක නිසා මට ඕන උනා යාලුවෙක් සහෝදරියක් ඒත් කවුරුත් මාත් එක්ක යාලු උනේ නැ 😔 මට විහිලු කරපු එක විතරයි කරේ අප්පෙක් නැති පුතා කියලා ඒත් එදා ඔයා ඔයාගෙ අතේ තිබ්බ අයිස් ක්‍රීම් එක මට දුන්නා දීලා මගෙ කදුලු පිහිදැම්මා නෙ...මට ඔයාව එදා වගේම අදටත් පේන්නෙ අහිංසක සූටි සුරන්ගනාවියක් වගේ "
YOU ARE READING
🚫 Dark bullet and the aim 🚫 (Completed)
Fanfic🚫🔞 කටකාර දගකාර කෙල්ලෙක් ....... Bad Girl කෙනෙක් .....👿👿 ආදරේ නිසා බය නැතුව ඉදිරියට යන හදවතක් .... තම පවුලේ අයගේ මරනයට සදරනය හොයා යන කෙල්ලෙක් ...... කාටත් රහසේ පලිගැනීම ජීවිතේ කර ගත් කොල්ලෙක් .......... එක සැරේ එලිවූ රහස් .....