මන් බෝතලේ කර කවන්න යන කොටම Breaking News එකක් ගියා ඒ අහුනු දේ නිසා මන් ශොක් උනා
🛑 Breaking News 🛑
මෙන්න දැන් ලැබුනු විශේශ පුවතක් USA වල ජීවත් වූ ප්‍රෙසිද්ද ව්‍යාපාරිය කිම් මහතා මීට සුලු මොහොතකට පෙර මිය ගොස් ඇත ඒ ඔහු තම එකම දියනිය බැලීමට කොරියන් ආ මොහොතේ ඔහුව මැර කන්ඩායමක් විසින් පැහැර ගෙන ගොස් ඇති අතර එහෙදී එතුමාව මරා දමා ඇත මෙයට හේතු ලෙස සැක ......
මට ඒ නිවුස් එකේ එච්චරයි ඇහුනෙ මට දැනුනා මගෙ ඇස් වලින් කදුලු වැටෙනෝ මගෙ ඇස් ටික ටික බොදවෙනෝ විතරයි පෙනුනෙ කලු අවකාශෙක මන් ගිලෙනෝ වගේ හැගීමක් එක්ක මන් පන නැතුව ඇදගෙන වැටෙනවත් එක්කම ශක්තිමත් අත් දෙකක් මාව වැටෙන්න නොදී අල්ලා ගත්තා ............
🐹 " මැනික ඇස් අරින්න.... 😢 ඔයා හොදින් නේද ...😢 "
මට ඔප්පගෙ කට හඩත් එක්ක හෙමින් ඇස් ඇරියා මන් ඇස් අරින කොට එතන මගෙ ඔප්පලා ඔක්කොම ඉදියා මගෙ යාලුවත් ඇවිත් ඉදියා.....ඒත් එක්කම මට මතක් උනේ මට ඇහිච්ච දේ ඒක ඒක ඇත්තද...........😭😭😭
🌼 " ඔ..ප්පා.....😭😭😭😭 මගෙ අප්පා...... අනේ මගෙ මගෙ අප්පා......"
🐹 " සූ හේ මැනික මේ අහන්න අනේ අඩන්න එපා මැනික කෝ අපේ කොල්ලොන්ට ගහන චන්ඩි රැජින .....🥺🥺🥺🥺 "
🌼 " ඔප්පා මාව අප්ප ගාවට එක්කන් යන්න 😭😭😭😭😭😭😭 අනේ අනේ......... "
🐹 " මැනික අපි යමු ඒත් කලබල කරන්නෙ නෑ කියලා මට පොරොන්දු වෙන්න.....🥺 "
🌼 " හා ඔප්පා .....😭😭😭 කෝ මාව එක්කන් යන්න..."
මන් මගෙ ඔප්පා එක්ක හෙමින් හෙමින් ශාලාවට ඇවිදන් ගියා.... මන් යන කොට මගෙ අප්පා වෙනදා මන් කොහේ ඉදන් දුවගෙන ආවත් මගෙ ප්‍රින්සස් කියලා බදා ගන්න මට හැමතිස්සෙම දග වැඩ කරනවට බනින මගෙ අප්පා මගෙ ලෝකෙ හීරෝ අද අද හෙලවෙන්නෙවත් නැතුව 😭😭😭😭 ඉන්නෝ මන් කොහොමද ඉවසන්නෙ........😭😭😭😭
මගෙ අප්පා මට මේ ලෝකෙ මගෙ කියලා ඉදපු එක්කෙනා අද මටත් නොකියා යන්න ගිහින් 😭😭😭😭😭😭 ඇයි ඇයි අප්පා ඔයා කොරියන් ආවෙ මට කියන්න තිබ්බනේ 😭😭😭😭😭😭😭 මන් කෝමද ඔයා නැතුව ඉන්නෙ 😭😭😭😭😭😭😭😭 මන් මගෙ අප්පගෙ නිසල ශරීරය බදාගෙන ඇඩුවා මට ඇතෙයි කියලා හිතෙන කන් ඇඩුවා මගෙ ඇස් වලින් දැන් කදුලු එන්නෙ නැ ඒතරම් මන් ඇඩුවා ...... මගෙ ඔප්පා මන් ගාවට වෙලා කදුලු හිර කරන් ඉන්නවා
YOU ARE READING
🚫 Dark bullet and the aim 🚫 (Completed)
Fanfic🚫🔞 කටකාර දගකාර කෙල්ලෙක් ....... Bad Girl කෙනෙක් .....👿👿 ආදරේ නිසා බය නැතුව ඉදිරියට යන හදවතක් .... තම පවුලේ අයගේ මරනයට සදරනය හොයා යන කෙල්ලෙක් ...... කාටත් රහසේ පලිගැනීම ජීවිතේ කර ගත් කොල්ලෙක් .......... එක සැරේ එලිවූ රහස් .....