Ep 37 😔😏🤤

799 122 25
                                    

මින්දි ♠️ " අනේ ජිමිනා සූට ඇස් අරින්න කියන්න කෝ 😭😭 " 

🐥 " මින්දියා කො අඩන්න එපා සූ කැමති නැ නේ එයාගෙ යාලුවො මෙහෙම අඩනවා බලන්න කෝ කදුලු පිහිද ගන්න " 

රූබි 🦋 " අනේ මගෙ පොඩි කෙල්ල 😭 "

❤️ " රූබි කො අඩන්න එපා යමු ඔයාගෙ අතත් තුවාල වෙලා බෙහෙත් දා ගන්න යමු "

සුෆී ⚘ " අනේ සූ ඔන්නී 😭😭 "

🐯 " අඩන්න එපා සුෆී සූට මුකුත් වෙන්නෙ නැ බලන්න ඔයා අඩන කොට යුන්හි තවත් අඩනෝ"

විහී 💐 " ජින් ඔප්පා... අපේ සූ සූ එයාට කොහොමද 😭 "

🐨 " බබා මේ අහන්න කෝ අඩන්න එපා ජින්
හියුන් ආවනේ  

යුන්හි 🌸 " ඔප්පා අනේ ඉක්මනට කියන්න කෝ"

🐹 " 😔 එයා එයා ඉන්නෙ එච්චර හොද තත්වෙක නෙමෙයි 😭 එයාගෙ ජීවිතේ ගැන අපිට හරි තීරනයක් ගන්න බෑ ඕනම දෙයක් වෙන්න පුලුවන් 😭 එයාගෙ ඔලුව  වැදිලා තියෙන්නෙ 😭 " 

" මොකක් 🥺 මගෙ ප්‍රින්සස් ...."

🐹 " මාමේ ... 🥺 කෝ ඔයා මෙතනිම් වාඩි වෙන්න අපේ සූ අපිව දාලා යන්නෙ නැ මට හොදටම විශ්වාසයි එයා ගොඩක් ශක්තිමත් " 

"  😭😭 ජින් අනෙ මගෙ ලමයා මට ඉදියෙ එයා විතරයි එයත් මාව දාලා ගියොත් මන් ජීවත් වෙලා වැඩක් නැ ..."

🐰 " හියුන් ..."

🐨 " කුකී මොකද මේ ..."

උමී 🌺 " අනේ සූට කොහොමද 🥺😭 සිහිය ආවද..."

🐹 " එයාගෙ ජීවිතේ ගැන  තාම අපිට ස්තීර තීරනයක් දෙන්න බෑ උමී 😔 එයා ඉන්නෙ ජීවිතෙත් මරනෙත් අතර " 

🐰 " අනේ හියුන් 🥺🥺 "

❤️ " කුකී කෝ යුන්ගි "

🐰 " හියුන් යුන්ගි හියුන් හොයා ගන්න බැරි උනා  මන් මේ ඒක කියන්න ආවෙ "

🐨 " යුන්ගි හොදටම කේන්ති ගිහින් ඉදියෙ 😔 මේ වෙච්ච දේ නිසා ඒත් මෙහෙම හදිස්සි තීරන අරන් නැති ප්‍රශ්න ඇති කර ගන්නවට වඩා සූව හොද කරගෙන මේ ප්‍රශ්නෙට මැදිහත් උනානම් හොදයි 😔 යුන්ගිව ඉක්මනට හොයන් එන්න "

" ඔව් පුතා මන් කියන්නෙත් ඒක 😔 "

🐥 " ටේ කුකී යමු අපි යුන්ගි හියුන්ව හොයන් එමු මන් දන්නවා එයා කොහෙද කියලා..."

 🚫 Dark bullet and the aim 🚫 (Completed)Where stories live. Discover now