Ep 17 🥴😂🙄

1K 141 172
                                    

අපි ඔක්කොම පල්ලෙහාට ආවහම JH කට ඇරන් වලන් ඉන්නෝ 😌 කොල්ලා පලවෙනි පාරට දැක්කෙ අපි ගවුම් ඇදන් ඉන්නෝ .......

JH 🧡 " අම්මෝ ලස්සන මට දැන් හිතෙනේ මෙතන ඉන්න කෙල්ලෙක් යාලු කර ගන්න 😁😁😁😁 "

🌼 " ඇයි උබට අඩු වයසෙන් මැරෙන්න ඕනද 😂😂😂 "

උමී 🌺 " මාත් මේ ඒක අහන්න ඉදියෙ 😂😂 "

JH 🧡 " නැ නැ ඕනෙ නැ 🤧🤧 "

විහී 💐 " හරි හරි ලමයි යමු අපි ......"

අපි අපේ කාර් වලින් ගියා අපි ඔක්කොම ඩ්‍රයිව එක්ක ගියේ 😁😁 එන කොට කෝම එයිද කියන්න බෑ නේ 😅 ........

➖➖➖➖➖➖➖➖😮‍💨➖➖➖➖➖➖

🐱 " හියුන් ඔක්කොම ලෑස්තී නේ ......"

🐹 " ඔව් ඔව් ඔක්කොම ලෑස්තී .... ඌ අද අනිවාරෙන් එතෙන්ට එයි මට ඒක හොදටම විශ්වාසයි 😏😏 "

🐨 " ඔව් ඌ කොරියන් ආව එකේ අනිවාරෙන් මේ බිස්නස් පාටි එකට ඒවි 😏😏 තනියෙම නෙමෙයි උගෙ අප්පා එක්කම 😏😏😏 "

❤️ " අපි බලා ගමු කෝ 😏😏 උන්ගෙ මරනෙ ලගයි දැන් 😌😌😌😌 "

🐥 " හියුන් මට ඒ කාල කන්නියව ඉක්මනට ඉවරයක් කරලා දාන්න ඕන 😡😡 මගෙ නන්ගිට කරපු දේට 😡😡😡 "

🐯 " ජිමින් කලබල වෙන්න එපා බන් ඒ උබේ නන්ගි විතරක් නෙමෙයි ඒ අපෙත් නන්ගි 😡😡😡 "

🐰 " ඔව් ජිමිනා ඌට යහතින් ඉන්න අපි කීයටවත් ඉඩ දෙන්නෙ නැ අපේ අසරන නන්ගිට දුන්න දුක් වලට 😡😡😡😡 "

❤️ " ඔව් ජිමිනා අනික අද අපි ඌ එක්ක හොදින් ඉන්න ඕන මොකද අපේ හැම ප්ලෑන් එකක්ම හරියන්නෙ එහෙම ඉදියොත් තේරුනාද 😌😌 "

🐨 " ඔව් ජිමිනා දන්නෝ නේ අපි උගෙන් පලි ගන්න ඕන උගේ හැමදේම නැති කරලා පාරට දාලා ඉවර වෙලා 😌 "

🐹 " ජිමිනා තා දෙයක් අපි සේහි ගෙ ඔප්පාලා කියලා එයාලා දැන ගන්න තියන්න එපා ....."

🐱 " ඔව් එහෙම උනොත් උගෙන් හරියට පලි ගන්න වෙන්නෙ නැ අපේ නන්ගිට කරපු හැමදේටම ඌ විදවන්න ඕන 😡😡😡 බල්ලා...."

🐥 " හරි හියුන් අපි අද ඉදලා උන්ගෙ ජීවිත අපායක් කරමු 😏😏 මගේ සේහි වෙනුවෙන් ......"

 🚫 Dark bullet and the aim 🚫 (Completed)Where stories live. Discover now