Ep 13 🌝😱🤯

1.2K 146 116
                                    

ටලීශා යුන්ගිගෙ ශර්ට් එකේ බොත්තන් ගලවන්න හදන කොටම දොර ඇරන් ආවෙ ජිමින් .........

🐥 " මොන විකාරයක් ද යුන්ගි හියුන් මේ ඔයා දැන් අපි නැති උනාම කරන්නෙ මේවද ආ 🤨🤨 "

🐱 " ජිමින් තමුන් වේලසිනියෙන් ගෙදර ආවනම් කට වහගෙන යනවා කාමරේට තමුන්ට මේවා වැඩක් නැ නේ 😏😏"

ටලීශි 👾 " ඒකනේ බබා 😏😏 මෙයාලා ඔයාගෙ ගෙදර ඉදන් ඔයාටම එක එක ඒවා කියනෝ නේ ......"

🐥 " ආ ඒකත් එහෙමද හියුන් එහෙනම් මාත් මෙහෙන් යන්නම් 🙂 "

🐱 " ටලීශී කට වහ ගන්න මේ ඉන්නෙ මගෙ මල්ලිලා ඔයාට මෙයාලට ඔහොම කතා කරන්න අයිතියක් නැ තේරුනාද ජිමිනා යන්න කාමරේට 🤨🤨🤨"

ටලීශී 👾 " එහෙමද ඔප්පා හරි එහෙනම් මන් යන්නම් 😭😭😭😭😭😭 "

ටලීශි යුන්ගිගෙ උකුලෙන් බැහැලැ දුවලා එලියට ගියා අඩ අඩ

ඕතර් ( හොද වැඩේ 😏😏😏😏 )

🐱 " ටලීශී තේරුම් ගන්න කෝ බබා....."

🐥 " හියුන් මන් වේලාසිනියෙන් ආවෙ අද අපි ඔක්කොටම ජුන් හියුන්ගෙ ඔෆිස් එකට එන්න කිවුවා වැදගත් වැඩක් කියලා යමු ....."

🐱" හරි ජිමින් මන් ඇදුමක් දා ගෙන එන්නම් ...."

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

මින්දි ♠️ " වෙලාව හරි යන් යන් Nj එකට ......"

🌼 " හ්ම්ම් යන් මේ අපි මේ හොටෙල් එක බීච් සයිඩ් එකෙන් හදමු ....."

මින්දි ♠️ " ඔව් ඒක හොදයි ...... "

🌼 " හ්ම්ම් හොද ලොකේශන් එකක් බලමු කෝ ....."

කොහොම කොහොම හරි අපි දෙන්නා Nj කම්පැනි එකට යන්න වාහනේ ගන්න යන කොටම මන් දැක්කෙ අපේ ආරක්ශාවට එවලා ඉදපු ටයිග ටීම් එක ....

මින්දි ♠️ " ඕ උමියා වැඩේ ගානට කරලා වගේ ....."

🌼 " අපේ උමියා දස්සයා නේ 😂 ඒත් බන් මෙහෙම ගාඩ් එක දාගෙන යන එක හරිද අපි යන්නෙ Nj එකටනේ ......🙄 "

මින්දි ♠️ " නැ නැ කොහේ ගියත් මෙහෙම යමු මොකද දැන් උබේ ආරක්ශාව අපිට වටිනෝ අන්කල් නැති උනා වගේ උබව නැති කර ගන්න අපිට බෑ "

 🚫 Dark bullet and the aim 🚫 (Completed)Where stories live. Discover now