🐯 " මට අර ගෑනිව 😡😡😡😡 "
🌼 " හරි හරි බන් තරහා ගන්න එපා අපි ඒකිට හොද ගුලියක් අබරමු 🌝 ...."
🐯 " 😏😁 හා ......"
🌼 " මේ කෝ බන් අර ජෝඩුව මුන් ඇවිදගෙනද එන්නෙ නැත්නම් බඩගාගෙනද 🤔 "
🐯 " අනේ මන්දා බන් 😂😂😂 "
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මින්දි ♠️ " යා තමුන් කවුරු කියලද හිතන් ඉන්නෙ ආ 🤨🤨🤨 "
🐥 " 😏 ඇයි මොකද ආ මට ඕන දේ මන් ගන්නෝ 😏😏 "
මින්දි ♠️ " මේ තමුන්ට ඕන දෙයක් ගන්නවනම් ගිහිම් කැන්ටීන් එකෙන් ගන්නවා මෙතන මන් ගෙනාපු මිල්ක්ශේක් එක උදුරගෙන බොන්නෙ නැතුව 🤨🤨🤨🤨🤨 "
🐥 " මට බෑ 😏😏😏😏 මට ඕන දේ මන් කරන්නෙ තේරුනාද බබී 😏😏 "
මින්දි ♠️ " බබී මොන බබියෙක්ද 🤨🤨🤨😡😡😡 මොකද දත් දෙකක් ගලවා ගන්න ඕනද තමුන්ට 😡😡😡 "
🐥 " ඕ බේබී බෙබී 🤫 ඔයාට තරහා ගියාම මාර හොට් නේ 🥵 "
මින්දි ♠️ " මොකක් කීවා 😡😡😡😡....."
මින්දියා ජිමිනට දෙකක් දෙන්න අත උස්සපු ගමන්ම ජිමිනා ඒ අත හයියෙන් අල්ලන් ලග තිබ්බ බිත්තියට හේත්තු කරලා මින්දියගෙ මූනට එබුනා ......
🐥 " බබා වැඩිය සද්දෙ දාලා මාව අවුස්සන්න එපා හරිද 😏😏😏 මන් මෙහෙම ඉදියට හෙන වසයි හරිද 😏😏😏 "
මින්දි ♠️ " මම තමුන්ට 😡😡😡😡😡 අතාරිනවා මගෙ අත....😡😡😡 "
ජිමිනා ඒ වෙලාවෙම මින්දියගෙ තොල් සිප ගත්තා ......💋💋💋💋💋💋
(ශිමිනා 😳😳😳 left 😛 )
ජිමිනා මින්දියගෙ උඩි තොලයි යටි තොලයි මාරුවෙන් මාරුවට දිගටම සිපගත්තා ........
💋💋💋💋💋💋💋💋💋💋💋💋💋💋🌼 " ඔෆ්ස් අපි මෙතනට වැදරි වෙලාවක වගේ ඇවිත් තියෙන්නෙ 😳😳😳 ....."
🐯 " ඒක තමයි බන් 😳😳😳 ආ මේ ඒක නෙමෙයි සූ හේ වහගිනිම් ඇස් පොඩි උන්ට ඕවා බලන්න හොද නැ .... "
🌼 " බොට දැන් මන් පොඩී වගේද පේන්නෙ 😒😒😒 "
🐥 " බලපම් උබලා දෙන්නා හරියට වැඩක් වත් කරගන්න දෙන්නෙ නැ නේ 😑😑 "
![](https://img.wattpad.com/cover/286909229-288-k55699.jpg)
YOU ARE READING
🚫 Dark bullet and the aim 🚫 (Completed)
Fanfic🚫🔞 කටකාර දගකාර කෙල්ලෙක් ....... Bad Girl කෙනෙක් .....👿👿 ආදරේ නිසා බය නැතුව ඉදිරියට යන හදවතක් .... තම පවුලේ අයගේ මරනයට සදරනය හොයා යන කෙල්ලෙක් ...... කාටත් රහසේ පලිගැනීම ජීවිතේ කර ගත් කොල්ලෙක් .......... එක සැරේ එලිවූ රහස් .....