Ep 11

1.2K 145 90
                                    

මින්දි ♠️ " උබ හොදින් නේ .....🙂 "

🌼 " හ්ම්ම්ම් ඔව් ....🙂"

යුන්හී 🌸 " මේ හොදට මතක තියා ගනිම් උබගෙ ඕනම දේකට අපි ඉන්නවා කියන එක හරිද 😇🥰 "

🌼 " මන් දන්නෝ බන් ඒකනෙ මන් මේ මෙහෙම ඉන්නෙ 😇 "

රූබී 🦋 " හරි අහන්න කෝ දැන් ඔක්කොම රූම් වලට ගිහින් වොශ් දාගෙන එන්න මන් කෑම ලෑස්ති කරලා තියන්නම් ☺️ "

🌼♠️🌺🌸🧡 " හරී ..........."

මේක තමයි ඇපි දැන් සූ හේ ලා ඉන්න ගෙදර

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේක තමයි ඇපි දැන් සූ හේ ලා ඉන්න ගෙදර

උමී 🌺 " බඩගිනී......................... ඔන්නියෝ ......."

රූබි 🦋 " හරි හරි උමියෝ මෙන්න කන්න......... කෝ කෝ අනිත් අයත් ඉදගෙන කන්න....."

මින්දි ♠️ " මේ සූ දැන් අපි මොකද්ද කරන්න ඉස්සරහට ......."

ji hoon ගෙ නම දිග වැඩී අප්පා මන් ඒක 🤧 දැන් ඉදලා JH කියන්නෙ එයාට හා නේ බෑ උනාට කරන්න දෙයක් නැ 😁

JH 🧡 " ඔව් මාත් අහන්නමයි ඉදියෙ ...."

🌼 " ඊට කලින් කියන්න කෝ දැන් අපේ USA ගැන්ග් පාලනේ කරන්නෙ විහී ඔන්නිද "

උමි🌺 " ඔව් ... "

🌼 " හරි අපි මුලින්ම කරන්න ඕන ඒ හැම ගැන්ග් එකම පාලනේ මෙහෙට ගන්න එක විහී ඔන්නිට කියන්න ඒ වැඩ ටික කරලා ඉක්මනට මෙහෙට එන්න කියන්න ...."

JH 🧡 " හරි මන් ඒක නූනට කියන්නම් "

🌼 " ඊලගට අපි කරන්න ඕන අපේ ගැන්ග් එකේ හෙඩ් ඔෆිස් එක USA වලනෙ තියෙන්නෙ ඒක අපි පුලුවන් තරම් ඉක්මනට මෙහෙට ගන්න ඕන මෙහෙ අපේ ගැන්ග් වල බලය වැඩි කරන්න ඕන ..."

මින්දි ♠️ " සූ අපි මෙහෙ අලුතෙන් ගැන්ග් වලට කට්ටිය ගමුද ......."

 🚫 Dark bullet and the aim 🚫 (Completed)Where stories live. Discover now