අපි හතර දෙනා ගෙදර ආවා .......
රූබි 🦋 " ඔයාලට ප්‍රශ්නයක් නැ නේ කාටවත් තුවාල එහෙම නැ නේ 🥺"
🌼 " නැ නැ ඔන්නියෝ අපි හොදිම් අනේ 😁😁 "
යුන්හි 🌸 " පොඩි අවුලකට තියෙන්නෙ මට හොදටම බඩගිනී 🤧🤧🤧🤧 "
රූබි 🦋 " බොට ඉතින් ඔය ගින්න නැත්තෙ මොන වෙලේද යනෝ යනෝ හතර දෙනාම වොශ් දාගෙන එනවලා ගදේ බෑ තමුසෙලා ගාව 🥴🥴🥴🥴 "
මින්දි ♠️ " හාකෝ හාකෝ ...."
අපි ඔක්කොම රූම් වලට ආවෙ වොශ් එක්ක දාගන්න . ඇත්තටම අතන වෙඩි තියාගෙන ගදයි 🤧🥴
( ඕතර් "මටනම් අල්ලන්නෙම නැත්තෙ වෙපන් වල තියෙන මලකඩ ගද ඊයා 🥴🥴🥴🥴 " )
මන් වොශ් දාගෙන එලියට එන කොට මගේ රූම් එකට රූබි ඔන්නි ඇවිත් තිබ්බා
🌼 " ඔන්නි මොකක් හරි වැඩකටද ආවෙ 🙄 "
රූබි 🦋 " ආ ඔව් ඔව් මන් මේ අර ගැබ්ග් ඩීල් තියෙන ෆයිල් එක ගන්න ආවෙ ....."
🌼 " ආ ඒක අල්මරියෙ ඇති බලන්න ......"
රූබි 🦋 " හා හරි හරි ආ මේ ඔය කොන්ඩෙ හරියට පිහිද ගන්නවා තමුසෙ ලෙඩ වෙයි ....."
🌼 " හා හරි හරී ......"
ඈ මන් මන් ඒකට ...........
🌼 " ඔන්නියෝඕඕඕඕඕඕ ......... ඕක .......අරින්න..................
හත්තික්කේ අද ඉදලා ඉවරයි 🤧🤧🤧🤧🤧
අල්මරියෙ මොනවා තියෙන්න ඇතිද ........🙄
හ්ම්ම්ම්ම්ම්ම්
මුකුත් විශේශ දෙයක් තිබ්බෙ නැ .....ඊයෙ ආව ගමන් මගේ රෙදි ඔක්කොම මන් නිකම් අල්මරියට ඔබලා දැම්මා නැව්වෙ නැ 😁😁 දැන් ඔන්නියා දොර ඇරිය ගමන් ඔක්කොම රෙදි ටික කන්දක් කඩන් වැටෙනෝ වගේ ඔන්නියගෙ ඇගේ 😁😁😁😁
රූබී 🦋 " සූ හේඒඒඒඒඒඒඒඒ මන් තමුන්ට කියලා තියෙනවා 😡😡😡😡 මෙහෙම රෙදි දාන්න එපා කියලා .......😡😡 "
අම්මෝ ඒ කෑ ගැහිල්ලට ගේම දෙදරලා ගියාද කොහෙද 🙄🙄🙄
උමී 🌺 " ඔන්නී මොකෝ මේ 😳😳 "
යුන්හි 🌸 " මොකෝ ඔන්නි ඔය රෙදි ඔලිවෙ ඉදන් 🙄🙄🙄🙄 "
මින්දි ♠️ " 😂😂😂😂😂😂 අඩේ අදත් වැඩේ හරි වගේ සූ රෙදි නවලා නැ .......සූ අදත් කාපම් ගුටි ....😂😂😂😂 "
YOU ARE READING
🚫 Dark bullet and the aim 🚫 (Completed)
Fanfic🚫🔞 කටකාර දගකාර කෙල්ලෙක් ....... Bad Girl කෙනෙක් .....👿👿 ආදරේ නිසා බය නැතුව ඉදිරියට යන හදවතක් .... තම පවුලේ අයගේ මරනයට සදරනය හොයා යන කෙල්ලෙක් ...... කාටත් රහසේ පලිගැනීම ජීවිතේ කර ගත් කොල්ලෙක් .......... එක සැරේ එලිවූ රහස් .....