මේක මගෙ දෙවනි කතාව.පලවෙනි කතාව කියවපු අය මේ කතාවත් කියවයි කියල මම හිතනවා.The Rain
ඒක තමයි කතාවෙ නම.මේක Jeon Jungkook කතාවක්.පුංචි ගෑනු ලමයෙක් සහ ජන්ග්කුක් එක්ක බැදුනු කතාවක්.මේක BTS කතාවක් කිව්වොත් හරියටම හරි.මම ගොඩක් කියන්නෙ නෑ.එතකොට කතාවෙන් වැඩක් නෑනෙ..
එහෙනම් කතාවත් එක්ක ඉන්න.පලවෙනි Chapter එකෙන් හමුවෙමු..
බායි..
YOU ARE READING
the rain || JJK [ ✔ ]
Fanfictionගෙවුන ඒ කාලය තවමත් මතකයි අද වගේ.. වෙන් උනත් ඔබගෙන් හදවතේ තියේ තවමත් ඒ සුවද.. දම්පාට සාගරයක් මැද මතකයි අද වගේ වින්දා සතුට දුක දෙකම.. ඈත් වෙන්නට කාලය ලං උන විට මතකයි ඔබ කදුලු සැලුවා අප වෙනුවෙන්.. ස්තූතියි තවමත් ඒ ආදරේ අඩු නොකර අපට දෙනවට.. කියන්නට බ...