17

129 30 4
                                    


දවස් ගෙවීගෙන ගියෙ ඊයක වේගෙන්..

සතියක් විතර වෙනද වගේම කම්මැලි කමෙන් ගෙවිලා ගියා..ඒ අතරේ මට ජන්ග්කුක් ඔප්පාවත් හම්බවුනා.හැමදාම වගේ හවසට ශොප් එකට ඇවිත් මම සින්දු කියන එක දිහා බලන් ඉන්නවා.ආයෙ මාව ගෙදර ගිහින් දානවා.

ඒ කාලේ අපි දෙන්නා තවත් ලන් උනා කිව්වොත් හරියටම හරි..එයාවත් මමවත් එයා idol කෙනෙක් කියන එක කිසිම වෙලාවක මතක් කලේ නෑ..

තව ඒ ආතරේ ජිමින් ඔප්පයි ටේ ඔප්පයිත් ආවා ශොප් එකට ජන්ග්කුක් එක්ක..ඒ දෙන්නත් දැන් මගෙම ඔප්පලා වගේ..මට හැමදාම වගේ කතා කරල හොයල බැලුවා..

මම මේ කාලේ තමයි සතුටින්ම හිටියෙ..මොකද මගෙ ජීවිතේට හැමදාම වගේ එයාලා සතුට අරන් ආවා මේ පාරත්..

මම හිතුවටත් වඩා වේගෙන් ඒ කට්ටිය මගෙ ජීවිතේ ලොකු තැනක් එයාලට වෙන් කරගත්තා.. ජිමින් ඔප්පා ටේ ඔප්පා ජන්ග්කුක් ඔප්පා ඒ තුන්දෙනාම දැන් මගේ යාලුවෝ..හොදම යාලුවෝ..

ඒ අතින් බැලුවම මම තමයි වාසනාවන්තම army.අනිත් අයට හම්බවෙන්නෙ නැති චාන්ස් එකක් මට ලැබුනා..ඒ බැදීම මම හැමදාම පරිස්සම් කරනවා..

____________________________________________

ටික දවසකට යුන්හි ශොප් එකට නොයා ගෙදර ඉන්න තිරනය කලා..

නිදහසේ ගෙදරට වෙලා ටීවී එකත් දාගෙන ඉන්න එක තරම් දෙයක් යුන්හිට නැති තරම්..

යුන්හි මේ මාසෙ ගෙදරට ගෙනාපු බඩු වල වැඩි හරියක් තිබ්බෙ snaks..

ඒවත් අරගෙන ටීවී එකේ k drama එකකුත් දාගෙන යුන්හි වාඩි වෙලා ඒක බලන්න පටන් ගත්තා...

📲📲📲

ආර්...නිදහසේ ටීවී එකවත් බලන්න නෑනෙ..කවුද මේ..ආ..මේ ජිමින් ඔප්පනෙ..

" ඔප්පා good morning "

" good morning yunhi..මොකෝ කරන්නෙ "

" මුකුත් නෑ ඔප්පා පොඩී නිවාඩුවක් දාලා අද ගෙදර "

" ආහ් ඒමද..මම මේ කතා කලේ අද හවස ටිකක් ඇවිදින්න යමුද අහන්න "

ඈ...මේ ජිමින් ඔප්පා එක්ක ඇවිදින්න යන්න..වාව් මරු මරු..

the  rain || JJK  [  ✔ ]Where stories live. Discover now