ගොඩක් සතුටින් මගෙ දෙවෙනි කතාවත් ඉවර කලා...ඇත්තටම මට කියන්න ලොකු දෙයක් නෑ.කතාවට ගොඩක් ආදරේ කරල ආසාවෙන් කියවපු හැමෝටම ගොඩක් ස්තූතියි..එදා වගේම අදත් මම ඉස්සරලම ස්තූති කරන්නෙ මට කතාවක් ලියන්න ඉඩ හදල දීපු SashTae අක්කටයි kthisvK අක්කටයි.මොකද මම කතා ලියන්න පුරුදු උනේ ඒ දෙන්නා නිසා..
ඒ වගේම මගෙ කතාවට ආදරේ කරපු SannyPhoe MilkiE_BunnYkawi_1012KY_Kim_soheKim_jungmi_777_jkJeon_Lee_Jungjiso39kim_Hazy හැමෝටම ගොඩක් ස්තූතියි.ඔක්කොම කියන්ප බෑනෙ ලමයි හොදද.එකී මෙකී නොකී මගෙ පිටසක්වල රීඩර් ජනතාවටම ගොඩක් ස්තූතියි..
ඒ වගේම මගෙ විශේෂ ස්තූතිය SannyPhoe නංගි බබාට.එයා මට ගොඩක් උදව් කලා කතාව එක දිගට අප්ඩේට් කරන්න හී හී..
ඇත්තටම මට නම් වශයෙන් කියන්න බැරි උන හැමෝටමත් ගොඩක් ස්තූතියි..
ආදරෙයි හැමෝටම..
( නම් කිව්වෙ නැති උනාට තරහ වෙන්න එපා හොදේ..හැමෝටම ආදරෙයි..)
මම අලුත් කතාවක් ලියාගෙන යනවා.ටිකක් වෙනස් එකක්.ඒකෙන් හමුවෙමු..
ආදරෙයි පිටසක්වල රීඩර් බබාලා
JEON_SUHI 💜😘
YOU ARE READING
the rain || JJK [ ✔ ]
Fanficගෙවුන ඒ කාලය තවමත් මතකයි අද වගේ.. වෙන් උනත් ඔබගෙන් හදවතේ තියේ තවමත් ඒ සුවද.. දම්පාට සාගරයක් මැද මතකයි අද වගේ වින්දා සතුට දුක දෙකම.. ඈත් වෙන්නට කාලය ලං උන විට මතකයි ඔබ කදුලු සැලුවා අප වෙනුවෙන්.. ස්තූතියි තවමත් ඒ ආදරේ අඩු නොකර අපට දෙනවට.. කියන්නට බ...